Posts

Showing posts from May, 2014

The Solution to all your Problems - 1/2 - Shaykh Hasan Ali

Image
 

මිනිසුන්ගේ කෘතගුණ සැලකීම (Human Gratitude)

Image
මිනිසුන්ගේ එකිනෙකා අතර කෘතගුණ සලකන අය දැකිය හැකි වුවත් දෙවියන්ට කෘතගුණ සලකන අය සිටින්නේ ඉතාමත් සුළු පිරිසකි.  මෙයට එක් හේතුවක් විය හැක්කේ දෙවියන් මිනිසාට දී තිබෙන කිසිම අවයවයකට මිලක් නියම නොකිරීම විය හැකිය. මිනිසාගේ ශරීරයේ ඇති අවයව මිනිසා විසින් නිෂ්පාදිත ඕනෑම උපකරණයකට වඩා දහස් වාරයකටත් වඩා උසස්ය. ඒවා සියල්ල ස්වයංක්‍රියාව ක්‍රියා කරවිය හැකිය. මෙම අවයව උපතින්ම අභාදිත වුයේ නම් බොහෝ විට කිසිම වෛද්‍ය වරයෙකුට එය අළුත්වැඩියා කළ නොහැකිය. මිනිසාගේ ඇස්දෙක අතිනවීන කැමරාවකට වඩා බෙහෙවින් දියුණුය. මිනිසාට උපතින්ම එය නොලැබුණේ නම් ඔහුට මෙවන් කලාත්මක වූ වර්ණවත් ලොවක් දැකිය නොහැකිය. මිනිසාගේ දිවෙන් කෙරෙන කාර්‍ය කිරීම සඳහා  වෙනත් කිසිම උපකරණයක් මෙතෙක් සොයාගෙන නැත. අපහේ කන්දෙක ඉතා කුඩා සබ්දයක් පවා සවන්දීමට සමත්ය. මේවා මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වයංක්‍රීයව සීරුමාරු කිරීම සිදුවන්නේය. එසේම මිනිසාගේ හදවත පෙනහළු ඇතුළු අනෙකුත් අවයව ද මිනිසාගේ නින්දේදී මෙන්ම අවදියෙන් සිටින විටත් ඉබේ ක්‍රියාත්මක වන්නේය.  මිට අමතරව මිනිසාට උපතින්ම අත් පා ජෝඩුව බැගින් ලැබී තිබේ. එහෙත් මෙවන් අවයවයක් ඔහුට මව් කුසේ දී

An Amazing Documentary on Famous People Converting to Islam and Why?

Image