Posts

Showing posts from March, 2016

All Muslims who follow Islam aren't Terrorists but all Terrorists are what?

Image

Has Science Discovered God?

Image

What Plants Talk About (Full Documentary)

Image

10 Islamic Rules of War

Image

පොරොන්දු කඩ කිරීම (Breaking promise )

Image
කෙනෙක් තවත් කෙනෙකුට දුන් පොරොන්දුවක් හේතුවක් නොමැතිව හිතා මතාම කඩ කිරීම භයානක තත්වයකි. එහෙත් අමතක වීමකින් පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වීම වරදක් නොවන බව අබු හුරෛරා රලි තුමා පවසන නබි වදනක සඳහන් වේ. කෙසේ වෙතත් අද සමාජය තුල එවැනි සිදුවීම් දහම ගැන නොදන්නා අය අතර පමණක් නොව දහම ගැන හොඳින් දැන උගත් අය අතරත් සුලබව දැකීමට හැකි වීම අතිශයින්ම කනගානු දායක තත්වයකි. මෙම තුච්ච ක්‍රියාව නිසා පාඩු දෙකක්ම සිදු වන්නේය. මිනිසුන්ට එවැනි අය කෙරෙහි කල කිරීමක් ඇති වනවා පමණක් නොව යම් කණ්ඩායමක් එවැනි වැරදි සිදු කරන විට එම කණ්ඩායම කෙරෙහි අනිත් අය ක්‍රමානුකුලව ඇති වනු ඇත. මෙයින් සිදු වන්නේ එවැනි අය විසින් සිදු කරනු ලබන වටිනා ක්‍රියාවන්ටද පිළිගැනීමක් නොලැබී යාමය. මේ නිසා මෙම වරදින් වැලකී ක්‍රියා කිරීමට සියළු උත්සාහයන්ම ගත යුතුව ඇත. ඉස්ලාම් දහම අනුව හිතා මතා පොරොන්දු කඩ කිරීම මුනාෆික් කම නොහොත් කුහක කමෙහි එක් ලක්ෂණයකි. එසේම එය පාපයකි. එබැවින් යම් කෙනෙකු වෙනත් කෙනෙකුට පොරොන්දුවක් දෙනවා නම් එය ඉටුකිරීමට වග බලාගත යුතුය. යම් විදියකින් එය කල නොහැකි වන්නේ නම් පොරොන්දුව දුන් තැනැත්තා සමග ඒ බව පවසා විකල්පයක්