Posts

Showing posts from 2014

Celebrating the birthday of the Prophet

Image
............................................................................................................................................................... Most of our Muslim brothers consider that celebrating the birthday of our beloved prophet is a big virtuous act but it is an innovation. By this celebration we are following the non Muslims foot by foot. If it is a virtuous act then our prophet should have shown us how to celebrate his birthday. The truth is that the prophet or his predecessors Khalifa Abu  Bakkar or Umar or Usman or Ali may peace and blessings be upon them all never celebrated his birthday. So it is advisable not to do any innovations on his name.

Shackles of the Mind - Dr. Bilal Philips

Image

Science reveals that God created the Universe.flv

Image

Al-Qur'an a Miracle of Miracles - Ahmed Deedat

Image

100% proof the Qur'an is The Word of God.

Image

Intro to Creation Science: What your University Professors Won't Tell You - Dr. Don Patton

Image

Ahmad Deedats Amazing Answers to 2 Questions

Image

How to Interact with Non-Mahram on a daily basis? - Mufti Menk

Image

Why Islam is Linked with Terrorism - Best Answer Ever By Abu Mussab Wajdi

Image

Want a Happy Marriage? Watch This! Ustadh Nouman Ali Khan

Image

Buddha in the Quran - Dr. Israr Ahmed & Dr. Zakir Naik

Image

Attack on World Trade Centre in New York

L unching pad for “Crusade against Muslims worldwide”.   by Latheef Farook Today, 11 September 2014, is the thirteenth anniversary of the bombing of the World Trade Centre in New York and the attack on Pentagon. However up to date no one knows “who was really responsible for this crime”. Several studies threw suspicion   that it must have been a very well planned inside job and the demolition must have been well timed and set up before the aircraft crashed into the skyscrapers. Reiterating this view many political analysts questioned how four hijacked jumbo jets were able to fly off-course across several states without encountering any opposition from the most powerful and responsive air force in the world.     An advertisement in The Sydney Morning Herald suggested that an electronic detonation made the twin towers collapse. The advertisement, by Jimmy Walter, who offered one million US dollars to anyone who proves that explosives were not used in the demolition of th

ඉසදීන් නගරයේ ඉතිහාසය (History of Issadeen Town)

Image
ඉසදීන් නගරයේ ඉතිහාසය වසර දෙසියයක් පමණ පැරණිය. එම නගරය නිර්මාණය කිසිම සඳහා වූ ඉඩම මුලින්ම මිලට ගනු ලැබුවේ වසර 1804 දී මීරා කාන්ඩු ඉසදීන් මහතා විසිනි. කෙසේ වෙතත් එහි මුල් උරුමක්කාරයින්ගේ පසු එම ඉඩමේ පරිපාලනය සිදු කරනු ලැබුවේ තුන්වන පරම්පරාවේ උරුමක්කාරයෙකු වන එස්. වයි. ඉසදීන් මහතා විසින් ය.  ආරම්භයේදී අක්කර 60ක් ව පැවති එම ඉඩමට අකුරැස්ස පාරට මායිම්ව පිහිටි කුරුඳුවත්ත නමින් හැඳින්වෙන තවත් අක්කර 25 මිලදී ගෙන ඊට එකතු කොට තිබේ. මේ අනුව එහි මුළු ප්‍රමාණය අක්කර 85ක් පමණ වෙ.   එස්. වයි. ඉසදීන් මහතා විසින් එවකට සිටි හොඳම නගර සැලසුම් කරුවෙකු මාර්ගයෙන් මෙම ඉඩම සඳහා ඉතා අගනා නගර සැලැස්මක් නිර්මාණය කළේය. පසුව එය "ඉසදීන් නගරය" ලෙස නම් කර සෑම වීථියකටම  සිය පව්ලේ සාමාජිකයින්ගේ නම් ඇතුලත් කළේය. මෙම නගරයේ මුස්ලිම් සුසාන භූමියක් සහ පල්ලියක් සඳහා ඉඩම් කැබලි වෙන් කර තිබුනත් එම ඉඩම්වල කිසිම ගොඩනැගිල්ලක් එවකට ඉදිකර තිබුනේ නැත. මේ හේතුවෙන් මෙම ඉඩම් මිනිසුන් විසින් ඔප්පු නොමැතිව අල්ලාගෙන ගෙවල් තනාගෙන තිබේ. තවද එම සුසානභුමියේ ඉසදීන් පවුලට අයත් දෙදෙනෙකු මිහිදන් කර අත. මිනිසුන් අතර සහජීව

Social Conduct in Islam video

Image

අවවාදයට වඩා ආදර්ශයේ වැදගත්කම (Importance of practice before preaching)

Image
කෙනෙකුගේ වාචික උපදේශයට වඩා බෙහෙවින් ප්‍රථිපල ලැබෙන්නේ ආදර්ශයෙන්ය. කෙසේ නමුත් කිසිවෙකුගේ වටිනා උපදේශයන් ඉවත දැමීය නොහැකිය. අපි කල යුත්තේ පුද්ගලයා දෙස බැලීම නොව උපදේශයෙන් සිදුවන අවසාන ප්‍රතිපලය දෙසය.  අපට ගතහැකි හොඳම ආදර්ශය නබිතුමා ගේ ජිවිතයේ ඇත.  ඔහුගේ ජීවිතය ඇවිදින කුරානයක් බඳු විය. ඔහු කියන දේ කෙරුවේය. කරන දේ කිව්වේය. ඔහු ආදර්ශවත් පියෙකු, ව්‍යාපාරිකයෙකු, අධ්‍යාත්මික නායකයෙකු, නීතිවේදියෙකු, සෙන්පතියෙකු, පාලකයෙකු ආදී වශයෙන් සිටියේය. එහෙත් වෙන ක්සිවෙකුගෙන් එවැනි ආදර්ශයක් දැකිය නොහැකිය. කෙසේවෙතත් අපගේ උපරිම උත්සාහය විය යුත්තේ හැකිතරම් ආදර්ශමත් වීමටය. අද බොහෝ දෙනෙකුට සිදුවී ඇත්තේ හරි දේ දැන සිටියත් එය ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ සහකාරියට හෝ හිතවතාගේ කීමට යටත් වීමටය. මෙයින් සිදුවන්නේ තමන්ගේ උපදෙස් වලින් වෙනත් අය ප්‍රයෝජන ගැනීම පමණි. ලොව ඇති දහම් අතුරින් ඉස්ලාම් වෙනස් වන්නේ එම දහම දෙසු සාස්තෘවරයාව ඇති නැති අයට මෙන්ම උගත් නුගත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කිරීමට හැකි වීමය. ඉස්ලාම් හැරුණු විට වෙන කිසිම දහමක සාස්තෘ වරයාව ඔවුන්ගේ අනුගාමිකයින්ට 100% පිළිපැදිය නොහැකිය.  නබිතුමාග

*FULL* Nouman Ali Khan ~ Responsibility ~ New New Lecture!!

Image

The Modern Jihadists: Khawarij or Mujahideen? - Sh. Dr. Yasir Qadhi

Image

Punishments Versus Tests - Nouman Ali Khan - Quran Weekly

Image

දෙවියන්ගේ ආඥාවන් කෙරෙහි විශ්වාසය තැබීම (Believing in the Divine Decree)

Image
දෙවියන්ගේ ආඥාවන් යන්නෙන් අදහස් කරනු ලබන්නේ හොඳ හෝ නරක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීමයි. ඔහු ඔහුගේ අභිමතය පරිදි සියල්ල සැලසුම් කරන්නේය. මේ නිසා ඔහුගේ කැමැත්ත නොමැතිව විශ්වය තුල කිසිම දෙයක් සිදු වන්නේ නැත. හොඳ හෝ නරක අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ ප්‍රධාන කරුණු හයෙන් එකකි. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම මෙම කරුණ විස්වාස කිරීම අනිවාර්‍ය වේ. මෙම කරුණ විස්වාස නොකරන තැනැත්තා මුස්ලිම් වරයෙකු වන්නේ නැත.  අහසෙහිද පොළොවෙහිද අංශුමාත්‍රයක දෙයක් පවා සිදු වන්නේ අල්ලාහ්ගේ අනු දැනුම ඇතුවය. කෙසේ වෙතත් අල්ලාහ් ඔහුගේ සුවිශේෂී මැවීම් දෙකක් වන මිනිසාට සහ ජින් වරුන්ට ස්වයං තීරණ ගැනීමේ නිදහස ලබා දී තිබෙන බැවින් ඔවුන්ට දෙවියන් මවා ඇති මාර්ග දෙකින් කැමති මාර්ගයක් තෝරා ගැනීමේ හැකියාව ලැබෙන්නේය. එසේ තිබියදී දෙවියන් ඔහුගේ ප්‍රඥාව අනුව ඇතැම් අයව නිවැරදි මාර්ගයේද ඇතැම් අයව වැරදි මාර්ගයේද යවන්නේය.  මිනිසාව මැවීමට පෙර ඔහුගේ ජිවිතයට අවශ්‍ය සියළුම දේවල් දෙවියන් නියම කොට අවසානය. ඒවා ලබා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදය අනුව මිනිසාට පින් හෝ පව් එකතු වන්නේය. එසේම මිනිසා අත්විඳින

මිනිසුන් අතර වර්ගවාදය කුමටද? (Why racism among people?)

Image
අල්ලාහ් මිනිස් වර්ගයා ආදම් තුමාගෙන් ආරම්භ කළේය. ආදම් තුමාගෙන් ඔහුගේ සහකාරිය මැව්වේය. මේ දෙදෙනාගෙන් තව බොහෝ මිනිසුන් සහ ගැහැනුන් බිහි කළේය. එබැවින් මිනිස් වර්ගයා මොන මතයේ සිටියත් එක මවකගේ දරුවන්ය.  එබැවින් සියල්ලෝටම මේ මහපොළවේ ජිවත් වීමට එකම අතිතිය තිබිය යුතුය. එබැවින් මිනිසා ජාතිය වෙනුවෙන් හෝ ආගම වෙනුවෙන් හෝ පාට වෙනුවෙන් බේද වී සටන් කිරීම ඉතාමත් ශෝචනීය කරුණකි.  මල් වත්තක අලංකාරය තිබෙන්නේ එහි ඇති විවිධ ගස් කෝලන් සහ විවිධ වර්ණයෙන් සහ පාටින් යුත් කොළ අතු සහ මල් තිබෙන විටය. මිනිසුන්ටත් එය සැබෑය. මිනිසුන් අතර සමේ වෙනස් වර්ණයන් උපතින්ම ලැබී තිබියදී ඒ වෙනුවෙන්  සටන් කරීම මුග්ධ කමකි. සමහර අය උස වන අතර තවත් අය මිටිය. කෙනෙක් ඥානවන්තයෙක් වන විට තවත් කෙනෙක් මෝඩයෙකු විය හැකිය. එසේම ඔවුන් වෙනස් ආහම් ඇදහිය හැකිය. මෙය ලෝක ස්වභාවය බව තේරුම් ගෙන සියළුදෙනා සාමයෙන් ජිවත් විය යුතුය.  කාලය ගෙවී යත්ම මිනිසා මිනිසාගේම සතුරෙක් වීම කනගාටුවට කරුණකි. තිරිසනුන්වත් එසේ වන්නේ නැත. මිනිසා සහෝදර කමට වඩා නිලය බලය ධනය පසු පස හඹා යාම මෙයට හේතුවකි. අද රාජ්‍ය නායකයින් ලොකු කුඩා ගැහැණු පිරිමි කියා බේදයකින් තොරව

මුස්ලිම්වරුන් වෙත කරන කාරුණික ඉල්ලීමයි. (A kind request from Muslims)

අද ඇතැම් පලාත්වල මුස්ලිම් ජනතාව කේදනිය ඉරණමකට ඇතුලත් වී සිටින බව කව්රුත් දන්නා කරුණකි. ඔවුන් වෙනුවෙන් අනිත් අය උපරිම උදව් උපකාර කිරීම මේ අවස්ථාවේදී අවශ්‍ය වී තිබේ. ඔවුන්ට මුදල් ආධාර මෙන්ම වියලි ආහාර වලින් උදව් කිරීම මහා පුණ්‍ය කර්මයකි. එසේ කරන අයට අල්ලාහ් තමන් කල පරිත්‍යාගය කිහිප ගුණයකින් වැඩිකර නැවත දෙනු ඈත. එහි කිසිම සැකයක් නැත. මේ ප්‍රශ්නයේ දී බැට කෑවේ අහිංසකයන්ය. ඔවුන්ගේ යාන වාහන ගෙවල් දෙරවල් විශාල අලාභයකට පත් වී ඇත. බොහෝ දෙනෙකුට බෙහෙත්ටික ගැනීමටවත් මුදල් නැති තත්වයට පත් වී සිටිති. ළමයින්ට කිරි පිටි ටික හෝ කෑම ටික ගැනීමට කිසිවක් නැත. ඔවුන්ට නැවත මුල සිටම නැගී සිටීමට  සිදුවී ඇත. මෙය සිතට ගෙන හැකිපමනින් මොවුන්ට තම ගමේ පල්ලියේ භාරකාරයන් මාර්ගයෙන් ආධාර රැස්කරන මෙන් ආයාචනයය කරමි. උම්රා කිහිපයක් කළ අය ඒ වෙනුවෙන් යොදවන මුදල මෙම අවස්ථාවේදී මේ සඳහා දුන්නොත් උම්රා කලාට වඩා ලොකු පිනක් සිදුවනු ඇත. හැකි නම් තම සකාත් මුදල් ද එයට සුදුසු අය සොයා මේ ගම්වලට දුන්නොත් වඩා ප්‍රයෝජන අත් වනු ඇත.  මේ අවස්ථාවේදී මුස්ලිම්වරුන් තමන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්න. මුස්ලිම්වරුන්ට පැමිණෙන සෑම ප්‍රශ්නයක්ම අල්ල

අරමුණක් නැති ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does a purposeless life end?)

Image
සෑම නිර්මාණයක් පිටුපසම යම් කිසි අරමුණක් තිබේ. එසේ නම් මිනිසාව නිර්මාණය කිරිම තුළද යම් කිසි අරමුණක් තිබිය යුතය. එය නොදැන ජිවත් වීම හරියට ගමනාන්තය නොදැන බස් රථයකට ගොඩ වූ මගියෙකු වැනිය. ඔහුගේ උදාහරණය කෙසේද යත් කොළඹට යා යුතුව තිබියදී කතරගම බසයට නැග එය කොළඹට යන තුරු විශාල බලාපොරොත්තුවකින් සිටීම වැනිය. එහෙත් එය කිසිම අකාරයකින් සිදු වන්නේ නැත. මිනිස් ජීවිතයත් එසේමය. ස්වර්ගයට යෑම සඳහා බලාපොරෝතුවෙන් නිරයට යන මාර්ගය තෝරාගත් විට කිසිම අන්දමකින් ස්වර්ගය ලැබෙන්නේ නැත. එම ගමන කෙළවර වන්නේ අනිවාර්යයයෙන්ම නිරයේදීය. එම නිසා ස්වර්ගය පතන කෙනෙක් අනිවාරයෙන්ම ස්වර්ගයට යන මාර්ගය තෝරා ගත යුතුය.  මිනිසාගේ බුද්ධිය සිමා සහිතය. එබැවින් කිසිම ධාර්ශනිකයෙකුට හෝ සාස්තෘවරයෙකුට ජිවිතයේ නිවැරදි අරමුණ ස්ව උත්සාහයෙන් දැනගත නොහැකිය. එය කියා දිය යුත්තේ මිනිසාව නිර්මාණය කළ දෙවියන් විසින්ම පමණි. උදාහරණයක් ලෙස යම් උපකරණයක් නිෂ්පාදනය කිරීමේ නිවැරදි හේතුව කිව හැක්කේ එහි නිෂ්පදකයාටය. එය සංකීර්ණ වන තරමට එහි අරමුණ දැනගැනීම තවත් අපහසු වන්නේය. මිනිසා ලෝකයේ සිටින ඉතා සංකීර්ණ ජීවියෙකි. එම නිසා මිනිසාව මැවීමට හේතුව පැවසිය හැක්කේ මින

[ Ex-Swedish Rock Singer ] Bro Urwah Omar How He Accepted Islam

Image

විශ්වය මවා තිබෙන්නේ අරමුණකින් තොරව යැයි ඔබ සිතනවාද? (Do you think the universe was created without a purpose?)

Image
අපගේ ක්‍ෂිරපතයේ පමණක් බිලියන 250 කට වඩා තරු පිහිටා ඇත. විශ්වය තුල එවැනි ක්‍ෂිරපත බිලියන සංඛ්‍යාවක් තිබේ. විශ්වය සමග සැසඳීමේදී අපගේ පෘථිවිය දුවිලි අංශුවක් තරම් වත් නැත. එතරම් විශාල විශ්වයක් අරමුණකින් තොරව නිර්මාණය කොට තිබිය හැකිද? විශ්වයේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති දේවල් නැවත නැවත ඉබේ හට ගැනීම යි. තවද ඒවා ක්‍රමානුකුලව පරිනත වන්නේය. එසේ තිබියදී මිනිසා නිෂ්පාදනය කරන දේවල් පරිනත තත්වයේ සිට දිනෙන් දින පරිහානිය දක්වා ගමන් කරන්නේය. ඒ අනුව බලන කල මෙවැනි විශ්වයක් ඥානාන්විත දෙවි කෙනෙකුට මිස කල නොහැකිය. මුළු විශ්වයම නිර්මාණය වී තිබෙන්නේ පරමාණු වලිනි. සෑම පරමානුවක්ම ප්‍රධාන වශයෙන් ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රොන වලින් සමන්විත වන්නේය. ඒවා නොයෙකුත් අන්දමින් සංයෝජනය වෙමින් මුලද්‍රව්‍ය හට ගන්නේය. මෙවැනි මුලද්‍රව්‍ය 118 ක් දැනටමත් සොයාගෙන ඇත. මේ සෑම මුලද්‍රව්‍යයකටම ආවේනික වන්නාවූ භෞතික සහ රසායනික ලක්ෂණ තිබේ. ඒවා සංයෝජනය වීමෙන් අනන්ත අප්‍රමාන රසායනික සංයෝග නිර්මාණය වෙමින් මෙම විශ්වය සෑදී ඇත. එතරම් සංකීර්ණ නිර්මාණයක් ඉබේ ඇති විය හැකිද? බුද්ධිමත්ව සිතා බලන්නේ නම් එය ඉතා ඥානාන්විත දෙවි කෙනෙක