Posts

Showing posts from 2016

Introduction of the book "Pivithuru Islam Dahama"

Image

ජනතාව බේදබින්න කරන්නේ කව්ද? (Who create problems among people?)

Image
ජනතාව ඉබේ බේද වීමට වඩා ඔවුන්ව බේද කරවීමට වක්‍රාකාරයෙන් විශාල කාර්ය භාරයක් ලෝකය පුරා සිදු වෙමින් පවතී. මිනිසුන් බේද කරවීමට බොහෝ හේතුන් ඇත. ඇතැම් බලවත් රටවල් නිෂ්පාදනය කරන අවි විකිනීමට එය අවස්ථාවක් මෙන්ම තවත් රටක් දියුණු වීම වැළැක්වීමට එම ක්‍රමය මහෝපකාරී වන්නේය. පලස්තීනය සහ කාශ්මීරය නිර්මාණය කිරීම මිට හොඳ උදාහරණ වේ.  බල තන්හාවට පත් වූ අය ඉත්තන් ලෙස යොදා ගන්නේ රටේ සාමාන්‍ය ජනතාව වීම මෙහිදී තේරුම් ගත යුතුය. බලවතුන් කරන වැඩ නිසා අවසානයේදී පිඩාවට පත් වන්නේද සාමාන්‍ය ජනතාව බව හොඳින් තේරුම් ගත යුතුය.  ලංකාව තුල සිදුවූ සහ සිදුකිරීමට මාන බලන ජාතිවාදී ප්‍රශ්න පිටුපසද නොයෙකුත් සංවිදානවල බලපෑම් තිබිය හැකිය. බොහෝ අයට අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ සුබ සිද්දියට වඩා මුදල් උපයාගැනීම වේ. එසේ කළ විට ඔවුන්ට ජනතාව අතර වීරයන් මෙන් පෙනී සිටිය හැකිය. මෙය තේරුම් නොගන්නා ඇතැම් අය සිතන්නේ මොවුන් සිදු කරන්නේ ජාතික හෝ ආගමික මෙහෙවරක් ලෙසය. එහෙත් සැබෑවටම සිදු වන්නේ මිනිසුන් මුලාකොට මුදල් රැස්කොට ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඒවා වැය කිරීමය. මේ වන විට ලංකාවේ තිස්වසරක බිහිසුණු යුද්දයක් නිමා කොට වැඩි කල් ගොස් නැත.

සහජීවනය (Co-Living)

Image
මිනිසාට ආගමක් ලැබී ඇත්තේ නිවැරදි මාර්ගයේ ජිවත් වීමට මිස එකිනෙකා බේද කොට වෙන් කිරීමට නොවන බව තේරුම් ගත යුතුය. මෙය සිදු කළ යුත්තේ  විවිධත්වය තුල එකමුතුකම ගොඩ නැගීම තුලින්ය. මෙම කරුණ හොඳින් තේරුම් නොගන්නේ නම් මිනිසාට කිසිමදාක සැනසීමෙන් ජිවත් වීමට ලැබෙන්නේ නැත. පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම අන්‍යෝන්‍යවශයෙන් එකමුතුව ක්‍රියා කිරීම නිසා විශ්වය විනාශ නොවී පවතින්නේය. එසේම පරමාණුව තුල අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධන ආරෝපණ සහ රින ආරෝපණ වලින් යුක්ත අංශු කිසිම විරුද්ධත්වයක් නොමැතිව ඉතා හොඳින් බැඳී පැවතීම නිසා ඒවායේ පැවැත්ම සිදු වන්නේය. තවද විශ්වයේ ඇති ගිනිගෙන දැවෙන තාරකා සහ ග්‍රහ වස්තු ඉතා හොඳ සමගියකින් එකතුවී තිබීම නිසා ඒවා විනාශ නොවී තිබෙන්නේය. එහෙත් මිනිසාගේ   ඉරිසියාව, ක්‍රෝදය, වෛරය සහ තන්හාව  නිසා සහයෝගයෙන් ජීවත්වීම අපහසු වී ඇත.  සෑම දහමකින්ම උගන්වා ඇත්තේ මිනිසාට හොඳ කිරීමට මිස නරක නොවේ. ඉස්ලාම් දහම මේ සඳහා බොහෝ ප්‍රයෝගික ක්‍රියා මාර්ගයන් පෙන්වා දී ඇත. අසල්වැසියා කුමන ජාතිකයෙක් වුවත් ඔහු බඩගින්නේ සිටින විට ඔහුට නොදී තමන් පමණක් කුස පිරෙන්නට කන්නේ නම් ඔහු

දෙවියන් මිනිසාව පරික්ෂා කරන්නේ ඇයි? (Why does God test man?)

Image
කෙනෙක් වෙළඳ පොලට ගොස් භාණ්ඩයක් මිලදී ගන්නා විට එය ඉතා හොඳින් පරික්ෂා කොට බලන්නේ එහි අඩු පාඩු තිබිය හැකි නිසාය. එහෙත් දෙවියන්ට එවැනි දෙයක් නොකරම නරක මිනිසුන්ගෙන් හොඳ මිනිසුන් වෙන් කල හැකිය. එසේ කළහොත් නිරයට ඇතුලත් වන මිනිසුන්ට ඔවුන් එහි ඇතුලත් වන්නේ ඔවුන්ගේම වරදින් බව වටහා ගැනීමට අවස්තාවක් ලැබෙන්නේ නැත. එබැවින් මිනිසාට අවස්ථාවක් ලබා දී එහි ප්‍රතිපල අනුව ස්වර්ගය සහ නිරය තීරණය කරනු ලැබේ. එසේ කිරීමෙන් ඉහත කී තත්වය උදා වන්නේ නැත. අල් කුරානයට අනුව මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසුන් අතරින් ලස්සන ක්‍රියාවන් කරන්නේ කව්රුදැයි පරික්ෂා කිරීම සඳහා ය. මේ නිසා මිනිසාට ජීවිතය පුරා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වේ. එම පරීක්ෂාවන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වන්නේය. ඒ අනුව ඇතැමුන්ට අධික ලෙස ධනය ලැබීමත් පරික්ෂාවකි. එසේම තවත් කෙනෙකුට ධනය නොලැබීමත් පරික්ෂාවකි. තවද කෙනෙකුට නිරෝගී ජිවිතයක් ලැබීමත් පරික්ෂාවකි. එසේම කෙනෙකු රෝගී ජිවිතයක් ගත කිරීමත් පරික්ෂාවකි. මොන තත්වයකට මුහුණ දෙනු ලැබුවත් කෙනෙක් දෙවියන් පෙන්වා ඇති යහ මාර්ගය අනුගමනය කළහොත් පමණක් ජීවිතය ජය ගත හැකි වන්නේය.  මිනිසාට යහ මාර්ගය පෙන්වා

Billion-dollar drug company hides astounding discovery of a natural canc...

Billion-dollar drug company hides astounding discovery of a natural canc...

American Muslims Expose Islamophobia and the Lies about ISLAM

Image

Scientific Facts in Quran (10 of 10) Brain, Movement during Sleep, & Wor...

Image

මුස්ලිම්වරුන්ට යෝගී අභ්‍යාස සිදු කල හැකිද? (Is it permissible for a Muslim to practice yoga?)

Image
ඉස්ලාම් දහමේ යෝගී ව්‍යායාම කිසිවක් උගන්වා නැත. එහෙත් සෑම මුස්ලිම්වරයෙකුම දිනපතා පාස්වෙලා සලාතය ඉටුකළ යුතුය. එමගින් ශාරීරික සුවය පමණක් නොව මනසට ශාන්තියද අත්වන්නේය. ඉස්ලාම් දහමේ විශේෂත්වය වන්නේ නබිතුමා සම්පුර්ණ කරන ලද දහම තුල කිසිවෙකුට දහමේ නාමයෙන් අලුත් ඇදහිලි ඇතුලත් කළ නොහැකි වීමය. යම් කෙනෙක් එලෙස අලුතින් යමක් ඇතලත් කළේ නම් එය නිෂ්ප්‍රභා කළ  යුතු බව නබි වදන්වලින් පැවසේ. එසේම ඒවා නොමග ගිය ඒවා ලෙස සලකනු ලැබේ. එබැවින් නබිතුමා පෙන්වා නුදුන් යෝගී ක්‍රම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. යෝගී ව්‍යායාමයක් පමණක් නොව එය භාවනා ක්‍රමයක් ද වන්නේය. යෝගී යන්නෙහි අර්ථය එකලස් වීම යනුවෙන් අර්ථ දක්වා ඇත. ප්‍රමුඛ යෝගී සාස්තෘවරුන්ට අනුව එහි අර්ථය වන්නේ දෙවියන් සමග සන්ධානගත වීමය. යෝගී භාවනා ක්‍රම මිට සියවස් ගණනාවකට පෙර සිටම පැවති එකකි. විශේෂයෙන්ම එය හින්දු, බෞද්ධ, ජෛන සහ වෙනත් ආගම්වල සිත දියුණු කිරීමේ ක්‍රමයකි. යෝගී, දහම නැතහොත් දර්ශනය ආශ්‍රිත දෙයක් වන අතර ඒවා සම්බන්ද විස්තර පෞරාණික බෞද්ධ පොත පතෙහි සඳහන් වන්නේය. බෞද්ධයින් භාවනාවේ යෙදෙන්නේ නිර්වාණය අත්කර ගැනීමට සහ රහත් වීම අපේක්‍ෂාවෙනි. බෞද්ධයි

The Signs of God's Existence Documentary Full Length

Image

► Scientific Miracles Of The Quran║Mind-Blowing Facts║All parts 1-17 Eng...

Image

Quran's Linguistic Miracle accessible to non-Arabs (& MORE) - PART 3.2

Image

15 - Signs of the Last Day - The Proof That Islam Is The Truth - Abdur-R...

Image

Mike Licona vs Shabir Ally

Image

Miracles of Islam, Quran 7 Heavens Atmosphere Layers Miracle معجزات القر...

Image

Does the Quran say beat your Wife? ┇FUNNY┇ Sh. Khalid Yasin ┇Smile...itz...

Image

Scientific facts for the Atheists to know Islam is the truth

Image

MIRACLES OF THE QUR'AN THE TROUBLES WHICH AFFLICTED PHARAOH AND THOSE AR...

Image

'අත්තුකා' යනු කුමක්ද? (What is 'At Tuqyah')

Image
  අල්-කුරානයේ ඇති 'අත්තුකා' යන වචනය බොහෝ අය විසින් 'තකියා' ලෙස සඳහන් කරති. මොන ආකාරයට එය ප්‍රකාශ කලත් එහි අර්ථයේ නියම සන්දර්භය වෙනස් නොවිය යුතුය. ඇයිද යත් ඇතැමුන් එය වෙනස් තේරුම් ඇතිව භාවිතා කලේ නම් එමගින් කුරානයේ පවසන කරුණ ඉටු නොවිය හැකි නිසාය. කෙසේ වෙතත් මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ එම වචනය නිසා මුස්ලිම්වරයෙකුට හෝ මුස්ලිම් නොවන වෙනත් කෙනෙකුට හානියක් සිදු නොවිය යුතුය යන්නයි.  لَّا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِن دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَن تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُ - 3:28 “විශ්වාසවන්තයින්, විශ්වාසවන්තයින්ව හැර දමා ප්‍රතික්‍ෂේප කරන්නන්ව මිත්‍රයින් ලෙස නොඅරගනු. ඔවුන්ගෙන් නුඹලාව ආරක්‍ෂා කර ගැනීමට හැර කවරෙක් හෝ එසේ කලේ නම් ඔහුට අල්ලාහ්ගෙන් (ආරක්‍ෂා) කිසිවක් නැත. අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරයි. තවද ආපසු යාම අල්ලාහ් වෙතමය” (කුරානය 3:28). අල්-කුරානයේ විවරණයක් වන ඉබ්නු කzසීර් ග්‍රන්ථයේ එන ව

Information embedded in DNA Proves The Existence of God

Image

Top 10 Healthiest Vegetables In The World

Image

பெண்களின் உடை

Image

Life Talks - S.L.M. Fausz. Chairman - Rainco (Pvt) Ltd.

Image

islamic lectures in english women in islam through western eyes

Image

The Health Benefits of Ginger

Image

වෙනත් ආගම් කෙරෙහි ඉස්ලාමීය ආකල්පය (Islamic viewpoint about other religions)

Image
ඉස්ලාම් දහමේ මුලික සංකල්පය දෙවියන්ගේ ඒකීයත්වය සිතින් පිළිගෙන මුවින් ප්‍රකාශකොට ක්‍රියාවෙන් පෙන්වීමය. එබැවින් කිසිවෙකුට බලහත්කාරයෙන් දෙවියන් පිලිබඳ විශ්වාසය ඇතුලත් කළ නොහැකිය. එම විශ්වාසය ස්වෙජ්ජාවෙන්ම ඇති විය යුත්තකි.  එසේ තිබියදී අල්-කුරානයේ ඉගැන්වීම අනුව කිසිම මුස්ලිම්වරයෙකු වෙනත් ආගමකට නිගා නොකළ යුතුය. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ. “අල්ලාහ් වෙනුවට ඔවුන් නමදින දේවල්වලට නිගා නොකරනු. ඇයිද යත් එසේ කළ විට ඔවුන් නොදැනුවත් කමින් අල්ලාහ්ට නිග්‍රහ කරනු ඇත...”  (කුරානය 6:108). තවද ඉස්ලාම් දහම කෙරෙහි ගොතනලද බොහෝ වැරදි මත බහුලව පැතිර පවතින මෙවන් යුගයක බොහෝ අය සිතාගෙන ඇත්තේ ඉස්ලාම් දහම ආක්‍රමණශීලි ප්‍රතිපක්තියක් අනුගමනය කරන බවයි. එහෙත් එම මතය සහමුලින්ම වැරදිය. ඇතැම් අය ප්‍රචාරය කරන පරිදි ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් ද නොවේ.   ඉස්ලාම් දහමේ ප්‍රධාන අරමුණ විශ්වය මවා රක්ෂණය කරන්නාවූ දෙවියන්ගේ ආධිපත්‍ය පිළිගෙන ඔහුට යටත්ව ක්‍රියා කිරීමය. එබැවින්  ඉස්ලාම් දහම පිළිගැනීමෙන් එය පිළිගත් තැනැත්තාට ප්‍රයෝජනයක් වනවා මිස එමගින් දෙවියන්ට කිසිම වාසියක්   අත් වන්නේ නැත. 

7 Things About EARTH Science CAN'T Figure Out

Image

10 Lies You Were Told About Islam!

Image

Your Tongue: The Taste-Maker!

Image

ඉස්ලාම් දහමින් නම් කොට ඇති මහා අකුසල් ක්‍රියාවන් වල විපාක මොනවාද? (What are the consequences of the great sins named in Islam?)

Image
   ඉස්ලාම් දහම අනුව මහා පාපයන් වන්නේ අල් කුරානයෙන් සහ මුහම්මද් නබි තුමා විසින්  තහනම් කොට ඇති දේවල් ය. මේවා සහාබාවරුන්ගේ සහ ඔවුන්ගෙන් පසුව පැමිණි අයගේ ජිවිත ආදර්ශ තුලින් මැනවින් පිළිබිඹු කොට තිබේ. කෙසේ වෙතත් මහා පාපයන්ගෙන් වැලකී සිටියේ නම් කුඩා පාපයන්ට සමාව ලැබෙන්නේය. අල් කුරානයේ මෙසේ දැක්වේ. "නුඹලාට වලක්වනු ලැබූ දේවල් අතරින් මහා පාපයන්ගෙන් නුඹලා ඉවත් වන්නේ නම් අපි නුඹලාගේ (කුඩා) කුඩා පාපයන් මකා දමන අතර නුඹලාව ශ්‍රේෂ්ඨ තැනකට (ස්වර්ගයට) ඇතුලත් කරමු" (කුරානය 4:31). කුරානයේ තවත් තැනක වැරදීමෙන් සිදුවන දේවල් හැර මහා පාපයන්ගෙන් වැලකී සිටින අයගේ පව් සමා කරන බව සඳහන් වන්නේය.  මුස්ලිම්වරයෙකු අල්ලාහ්ට සමානයන් තැබීම මහා පාපයකි. ඒ අනුව අල්ලාහ්ට සමානයන් තබමින් සිටියදී ඔහු මිය ගියේ නම් ඔහුට ස්වර්ගය අහිමි වේ. එම නිසා නාමිකව මුස්ලිම්වරයෙකු වශයෙන් නොසිට අල්ලාහ් ගැන දැනගෙන ඔහුව නිවැරදි ලෙස විශ්වාස කිරීම අනිවාර්ය වේ.  ඉස්ලාම් දහමින් මහා පාපයන් ලෙස බොහෝ දේවල් නම් කොට තිබේ. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. මනුෂ්‍ය ඝාතන, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සලාතය ඉටු නොකිරීම, හේතුවක් නොමැතිව උපවාසය නොක

දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why divine punishments are delayed?)

Image
දෙවියන් මවකට වඩා හැත්තෑ වාරයක් කාරුණිකයැයි නබිතුමා පවසා ඇත. එබැවින් මිනිසා කුමන වරදක් කලත් එම වැරදි හදාගැනීමට ලෞකික ජීවිතයේදී මිනිසාට අවස්ථාවක් ලබා දී තිබේ. මෙවැනි අවස්ථාවක් නොතිබෙන්නට බොහෝ මිනිසුන් තමන් කළ වැරදි හේතුවෙන් දඬුවමට ලක්වනු ඇත. නැතහොත් ඔවුන්ට සදාකල් නිරයේ වේදනා විඳීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් දෙවියන් මිනිසාට ඉතා කාරුණික බැවින් මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකර සමාව ගැනීමට අවස්ථාවක් උදා කොට තිබේ. මේ හේතුවෙන් මිනිසා මෙලොවදී මොන වැරදි කලත් ඒවාට සමාව ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත. එහෙත් අල්ලාහ්ට සමානයන් තැබීම විශාල වරදක් බැවින් මරණයට පෙර ඒ සඳහා සමාව නොගත්තේ නම් පමණක් සදාකල් නිරයේ දුක් විඳීමට සිදු වන්නේය. මුස්ලිම්වරුන් කරන සලාතය, උපවාසය, දානමය පින්කම්, හජ් වැනි වන්දනයන් නිසා ඔවුන් නොදැනුවත්ව කරන සුළු පව් සමා කරනු ලබන්නේය. එහෙත් ශිර්ක් හෙවත් දෙවියන්ට සමානයන් තැබීම සහ දහමින් තහනම් කොට ඇති ලොකු පව් සිදු කොට තිබුනේ නම් ඒ සඳහා පමණක් අනිවාර්යයෙන්ම සුදුසු පරිදි සමාව ගත යුතුය. මෙය මිනිසාට ලැබී ඇති මහඟු අවස්ථාවකි. මේ අනුව කෙනෙකුට කාමය වරදවා හැසිරීම, මිනිස් ඝාතන, සොරකම, මංකොල්

► Scientific Miracles Of The Quran║Mind-Blowing Facts║All parts 1-17 Eng...

Image

A Scientist explains why he accepted Islam...

Image

NASA confirmed Islam is The correct religion AMAZING VIDEO

Image

Shocking Discovery of islam New BBC Documentary

Image

MoreThan 69 Miracles of ISLAM, that none can Deny .

Image

"Why do we need Religion when we have Science??" | Nouman Ali Khan | Tho...

Image

පව්කාරයින්ට දෙවියන්ගෙන් ක්ෂණිකව දඬුවම් නොලැබෙන්නේ ඇයි?(Why are sinners not being instantly punished by God?)

Image
දෙවියන් බොහෝ මැවීම් සිදු කොට ඇත. ඒ අතර මිනිසා සුවිශේෂී වන්නේ ඔහුට ස්වයං තීරණ ගැනීමට හැකි වන පරිදි මවා ඇති නිසාය. මෙය මිනිසා විසින්ම කැමැත්තෙන් ලබා ගත් දෙයකි. එහෙත් වෙනත් මැවීම් එම භාර දුර වගකීම ඉසිලීම සඳහා බියට පත් වුහ. ඒ අනුව මිනිසාට දෙවියන් පෙන්වා දී ඇති මාර්ග දෙකින් ඕනෑම එකක් තෝරාගැනීමට අවස්ථාව ලැබී ඇත. එය පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් කොට ඇත. "නියතව අප අහස්, පොළොව, කඳු, යනාදිය හමුවෙහි මෙම  භාරකාරත්වය ගැන ගෙනහැර පෙන්නුවෙමු. ඒවා එය ඉසිලීමේ කරුණ පිළිනොගෙන, එය ගැන බියට පත් විය. මිනිසා එය උසුලාගත්තේය. නියතව ඔහු මහා අපරාධකාරයා ලෙසද දැනුම නොමැත්තා ලෙසද සිටියි"  (කුරානය 33:72). ඉහත කුර්ආන් පාඨයට අනුව මිනිසා උසුලා සිටින්නේ විශාල වගකීම් සහිත කාර්යයකි. එබැවින් ඔහු කරනු ලබන වැරදි වලට සමාව නුදුන්නේ නම් මිනිසා විනාශයට පත් වනු ඇත. කෙනෙක් කරන වැරැද්දට දෙ ආකාරයකින් දඬුවම් කල හැකිය. මෙලෙස දෙන එක් දඬුවමකින් වැරදිකරුට තමන් කළ වරද තේරුම්ගෙන නිවැරදි මාර්ගය තෝරාගැනීමට අවස්ථාව උදා කර ගත හැකිය. නැතහොත් වරදට සුදුසු දඬුවමක් ලබා ගැනීමට හැකිය. එවැනි දඬුවමකට ලක්වීමෙන් දෙවියන්ගේ සමාව ග

විශ්වය ඉබේ බිහිවිය හැකිද? (Does the universe became spontaneously?)

Image
විශ්වය තුල මිනිසා විසින් නිර්මාණය කල දේවල් මෙන්ම මිනිසා විසින් නිර්මාණය නොකළ දේවල් තිබේ. එහෙත් මිනිසා විසින් නිර්මාණය නොකළ දේවල් මිනිස් නිර්මාණවලට වඩා සිය දහස් වාරයකින් සංකීර්ණ ය. එසේ තිබියදී ඇතැමුන්ගේ මතය වන්නේ ඒවා ඉබේ ඇතිවී තිබෙන බවයි. උදාහරණයක් ලෙස පරමාණුවක් ගැන සලකා බලමු. එය මිනිස් ක්‍රියාකාරකම් වලින් ස්වායත්තව නිර්මාණය වූ දෙයකි. එසේම එය මිනිස් නිර්මාණවලට වඩා ඉතා සංකීර්ණ ය. පරමාණුව ගැන ලියවුනු පොත් පත් සිය දහස් ගණනක් දැකිය හැකිය. එම පොත්වලින්ද පරමාණුව ගැන සම්පුර්ණයෙන් අධ්‍යයනය කොට හමාර නැත. එසේ නම් පරමාණුවලින් සැදුම් ලත් සිය ගණනක් වූ මුලද්‍රව්‍ය සහ විශ්වය ඉබේ නිර්මාණය විය හැකිද?  මේ හේතුවෙන් විශ්වයේ ආරම්භය ගැන විස්තර කිරීමේදී ප්‍රධාන තැනක් ගත යුත්තේ මෑවුම්වාදය යි. එම වාදය පිළිගන්නා අය බිලියන හතර ඉක්මවන්නේය.  විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් බොහෝ විද්‍යාත්මක මත ඵල කර තිබේ. කෙසේ වෙතත් විද්‍යාඥයින් ඵල කොට ඇති කිසිම මතයකින් විශ්වයේ ආරම්භය ගැන සම්පුර්ණයෙන්ම විස්තර කල නොහැකිය. තවද විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් විද්‍යාඥයින් ඵල කොට තිබෙන කිසිම මතයක් ඔප්පු කළ නොහැකිය. එම මතයන් ස

Richard Dawkins VS Islam - FULL Interview and Q&A - Richard Dawkins On I...

Image

Richard Dawkins "Did Muhammad Split the Moon in Two?"

Image

They Say: Who Created Allah?

Image

ඉස්ලාමයේ විශේෂත්වය කුමක්ද? (What is special about Islam?)

Image
අල්ලාහ්ගේ ඒකීයත්වය ආරක්ෂා කොට තිබෙන එකම දහම ඉස්ලාම් ය. ඉස්ලාම් හැර අනෙක් සෑම ආගමකම බහු දේව විශ්වාසය ඇතුලත් වී තිබේ. ඉස්ලාම් දහම අනුව අල්ලාහ්ට සමානයන් තැබීම බලවත් වරදකි. ඒ අනුව මුස්ලිම්වරයෙකු අල්ලාහ්ට සමානයන් ඇති කලේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ. දහම දෙසීම සඳහා පැමිණි සෑම නබිවරයෙකුවම විශ්වාස කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ. මේ නිසා ආදම් තුමාගේ පටන් මුහම්මද් නබි තුමා දක්වා වූ සෑම නබිවරයෙකු ගැනම මුස්ලිම්වරුන් විශ්වාසය කරන්නේය. එහත් යුදෙව්වන් ජේසු තුමාවද මුහම්මද් නබි තුමාවද නබි වරයෙකු ලෙස විශ්වාස කරන්නේ නැත. එසේම කිතුනුවන් මුහම්මද් නබි තුමා අල්ලාහ් විසින් පත් කරනු ලැබූ නබිවරයෙකු බව විශ්වාස කරන්නේ නැත. එහෙත් යුදෙව්වන්ට පහළ වූ තව්රාත්හිද කිතුනුවන්ට පහළ වූ ඉන්ජිල් හෙවත් බෛබලයේද මුහම්මද් නබි තුමාගේ පැමිණීම ගැන සඳහන් කොට තිබේ.  මෙලොවට පහළ වූ අවසාන දහම් පුස්තකය වන අල් කුරානයෙන් ඊට පෙර පහළ කරන ලද දහම් පණිවිඩ වල ඇති කරුණු නැවත වරක් තහවුරු කරන්නේය. ඒ අනුව කුරානයට පෙර පහළ වූ බෛබලයේ සහ ඊට පෙර පහළ වූ බෛබලයේ පැරණි ගිවිසුමේ සඳහන් කරුණු කුරනයෙන් තව දුරටත් සවිස්තරාත්මකව ඉදිරිපත් කොට තිබේ. ඉස්ලාම්

Dr.Maurice and the Pharaoh - Qur'an & Science

Image

Embryology in the Qur'an lecture by Dr. Keith L. Moore (University of Il...

Image

ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? (Why Islam spread very fast?)

Image
Pew පර්යේෂණ මධ්‍යස්ථානය පුරෝකථනය කරන අන්දමට 2050 වන විට ගෝලීය මුස්ලිම් ජනගහනය ක්‍රිස්තියානි ජනගහනයට වඩා වේගවත් ලෙස වර්ධනය වීමට නියමිතය. එවැනි දෙයක් සිදු වීම සඳහා නොයෙකුත් හේතු කරනා පෙන්වා ඇතත් සත්‍යය කරුණ වන්නේ බොහෝ සුදු ජාතිකයින් ඉස්ලාම් දහම වැළඳ ගැනීමයි. ඇමරිකාවේ පමණක් වාර්ෂිකව 20,000 ක් පමණ දෙනා ඉස්ලාම් දහම වැළඳ ගන්නේය. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් වීම විශේෂත්වයකි. ඒ හැරුණු විට ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය ප්‍රංශය වැනි රටවල් වලද සෙසු රටවල් වලද විශාල ලෙස ඉස්ලාම් දහම ව්‍යාප්ත වෙමින් තිබේ.  ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හේතුව ලෙස අලුතින් ඉස්ලාම් දහම වැළඳ ගත් අය පෙන්වා දෙන්නේ අල් කුරානයේ ඇති නිරවුල් භාවයයි. කෙසේ වෙතත් බොහෝ ආගම්වල සඳහන් දේව සංකල්පයන් අපැහැදිලි ය. උදාහරණයක් ලෙස බයිබලයේ දෙවියන් එක්කෙනෙක් ලෙස සඳහන් වුවත් ප්‍රායෝගික ජීවිතය තුල ත්‍රිත්වය පිලිබඳ විශ්වාසයක් පවතින්නේය. යුදෙව්වන්ද දෙවියන්ට පුතෙක් සිටින බව විශ්වාස කරති. එහෙත් ඉස්ලාම් දහම අනුව දෙවියන් එක්කෙනෙකි. මෙම කරුණ බොහෝ කතෝලිකයින් පවා පිලි ගන්නේය. ජේසු තුමාගේ උපත ගැන ඉතා හොඳ විග්‍රහයක් කුරානයේ දැකිය හැකිය. එපමනක් නොව ජේසු තුම

ඉස්ලාම් දහම අනුව නැකැත් බැලීමක් තිබේද? (Is there an astrology according to Islam?)

Image
ඉස්ලාම් දහම අනුව නැකත් බැලීම සහ සාස්ත්‍ර ඇසීම සපුරා තහනම් වේ. නබිතුමාගේ හදිසයකට අනුව යම් කිසිවෙකු සස්ත්‍ර කරුවෙකු හමුවීමට ගොස් ඔහුගේ අනාගතය ගැන විමසා සිටියේ නම් ඔහුගේ දින හතලිහක සලාතය පිළිගැනීමට ලක් වන්නේ නැත (මුස්ලිම් 2230, අහමද් 4:68). තවත් හදිසයක සඳහන් වන ආකාරයට යම් කිසිවෙකු සාස්ත්‍ර කරුවෙකු වෙත යෑම හෝ එසේ ගොස් ඔහු කියන දේ විශ්වාස කිරීම නිසා ඔහු නබිතුමාට පහළ වූ දහම ප්‍රතික්ෂේප කල කෙනෙකු බවට පත් වන්නේය (අබු දාවුද් 3904, තිරිමිසි 135, ඉබ්නු මාජා 639, අහමද් 2:408).  මුස්ලිම්වරයෙකු විශ්වාස කල යුත්තේ සෑම දෙයක්ම අල්ලාහ්ගේ නියෝග අනුව සිදු වන බවයි. එසේ තිබියදී ග්‍රහ වස්තුන්ගේ පිහිටීම අනුව කෙනෙකුගේ දෛවය වෙනස්වන බව විශ්වාස කිරීම අල්ලාහ්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. ඉස්ලාම් දහම අනුව එය විශාල පාපයකි. එවැනි ක්‍රියා නිසා කෙනෙකුගේ ඊමාන් විශ්වාසය පලුදු විය හැකිය. මේ නිසා මුස්ලිම්වරුන් විවාහ වීමේදී හෝ ගෙවල් පදිංචි වීමේදී හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ නැකත් බලන්නේ නැත.  සෑම ග්‍රහ වස්තූවක්ම අල්ලාහ්ගේ මැවීම් වේ. ඒවා අල්ලාහ් නියම කොට ඇති පරිදි විශ්වය තුල ගමන් කරන්නේය. එම නිසා ඒවායේ පිහිටීම අනුව

All Muslims who follow Islam aren't Terrorists but all Terrorists are what?

Image