Posts

Showing posts from July, 2017

Ex Hindu Islam Exposed: My Story to Islam - Guest of the Week Show on Sh...

Image

වෙළදාම පිලිබඳ ඉස්ලාමීය ආචාර ධර්ම (Business ethics in Islam)

Image
මුස්ලිම්වරයෙකු කරන සෑම ක්‍රියාවක්ම ඉස්ලාම් දහම සමග බද්ද වී තිබේ. ඒ අනුව වෙළඳාම ඊට අයත් ය. මුස්ලිම්වරයෙකුට පවරා ඇති දේවල් නිසි ලෙස කරමින් අවංකව වෙළඳාම් කිරීමෙන් ස්වර්ගය පවා අත්කර ගත හැකි වන්නේය. අල් කුරානය වෙළඳාම සම්බන්දයෙන් මෙසේ පවසා ඇත. "විශ්වාසවන්තයිනි! නුඹලා අතර තෘත්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි විදියට අනුභව නොකරනු" (කුරානය 4:29). තවද කුරානය මෙසේද පවසා ඇත. "සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයෙහි ඇතුළු කරන්නෙමු" (කුරානය 430). මේ නිසා වෙළඳාම් කිරීමේදී යුක්තිය, අවංකභාවය සහ මහජන සුබසාධනය ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්මවල ප්‍රධාන කුළුණු වේ. වෙළඳාම කුසල් ක්‍රියාවක් බවට පත් කර ගැනීම සඳහා අල්ලාහ් කෙරෙහි තබා ඇති විශ්වාසය සහ භක්තිය ඉතා වැදගත් වේ. තවද දෙවියන්ගේ මිහිපිට නියෝජිතයා වශයෙන් අවංකව වෙහෙස මහන්සිවී ක්‍රියා කිරීම මිනිසාට පැවරෙන වගකීමක් ද වේ. අල්-කුරානයේ සාධාරණව කටයුතු කිරීම ගැනත් වෙළඳාම් කිරීමේදී නිවැරදිව කිරුම් මිනුම් සිදු කිරීම පිළිබඳවත් සඳහන් කොට තිබෙන්නේ මේ නිසාය. නබිතුමා ද නබිත්වයේ වගකීම දැරීමට පෙර කදිජා

Q&A: Isn't it Death Penalty for Apostasy in Islam? Answer: NO! - Dr. Sha...

Image

WAHAABIS- WHO ARE THEY ? Br. Imran answers a question

Image

The Perfect Speech | Nouman Ali Khan | illustrated

Image