Posts

Showing posts from April, 2016

Embryology in the Qur'an lecture by Dr. Keith L. Moore (University of Il...

Image

ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? (Why Islam spread very fast?)

Image
Pew පර්යේෂණ මධ්‍යස්ථානය පුරෝකථනය කරන අන්දමට 2050 වන විට ගෝලීය මුස්ලිම් ජනගහනය ක්‍රිස්තියානි ජනගහනයට වඩා වේගවත් ලෙස වර්ධනය වීමට නියමිතය. එවැනි දෙයක් සිදු වීම සඳහා නොයෙකුත් හේතු කරනා පෙන්වා ඇතත් සත්‍යය කරුණ වන්නේ බොහෝ සුදු ජාතිකයින් ඉස්ලාම් දහම වැළඳ ගැනීමයි. ඇමරිකාවේ පමණක් වාර්ෂිකව 20,000 ක් පමණ දෙනා ඉස්ලාම් දහම වැළඳ ගන්නේය. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් වීම විශේෂත්වයකි. ඒ හැරුණු විට ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය ප්‍රංශය වැනි රටවල් වලද සෙසු රටවල් වලද විශාල ලෙස ඉස්ලාම් දහම ව්‍යාප්ත වෙමින් තිබේ.  ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හේතුව ලෙස අලුතින් ඉස්ලාම් දහම වැළඳ ගත් අය පෙන්වා දෙන්නේ අල් කුරානයේ ඇති නිරවුල් භාවයයි. කෙසේ වෙතත් බොහෝ ආගම්වල සඳහන් දේව සංකල්පයන් අපැහැදිලි ය. උදාහරණයක් ලෙස බයිබලයේ දෙවියන් එක්කෙනෙක් ලෙස සඳහන් වුවත් ප්‍රායෝගික ජීවිතය තුල ත්‍රිත්වය පිලිබඳ විශ්වාසයක් පවතින්නේය. යුදෙව්වන්ද දෙවියන්ට පුතෙක් සිටින බව විශ්වාස කරති. එහෙත් ඉස්ලාම් දහම අනුව දෙවියන් එක්කෙනෙකි. මෙම කරුණ බොහෝ කතෝලිකයින් පවා පිලි ගන්නේය. ජේසු තුමාගේ උපත ගැන ඉතා හොඳ විග්‍රහයක් කුරානයේ දැකිය හැකිය. එපමනක් නොව ජේසු තුම

ඉස්ලාම් දහම අනුව නැකැත් බැලීමක් තිබේද? (Is there an astrology according to Islam?)

Image
ඉස්ලාම් දහම අනුව නැකත් බැලීම සහ සාස්ත්‍ර ඇසීම සපුරා තහනම් වේ. නබිතුමාගේ හදිසයකට අනුව යම් කිසිවෙකු සස්ත්‍ර කරුවෙකු හමුවීමට ගොස් ඔහුගේ අනාගතය ගැන විමසා සිටියේ නම් ඔහුගේ දින හතලිහක සලාතය පිළිගැනීමට ලක් වන්නේ නැත (මුස්ලිම් 2230, අහමද් 4:68). තවත් හදිසයක සඳහන් වන ආකාරයට යම් කිසිවෙකු සාස්ත්‍ර කරුවෙකු වෙත යෑම හෝ එසේ ගොස් ඔහු කියන දේ විශ්වාස කිරීම නිසා ඔහු නබිතුමාට පහළ වූ දහම ප්‍රතික්ෂේප කල කෙනෙකු බවට පත් වන්නේය (අබු දාවුද් 3904, තිරිමිසි 135, ඉබ්නු මාජා 639, අහමද් 2:408).  මුස්ලිම්වරයෙකු විශ්වාස කල යුත්තේ සෑම දෙයක්ම අල්ලාහ්ගේ නියෝග අනුව සිදු වන බවයි. එසේ තිබියදී ග්‍රහ වස්තුන්ගේ පිහිටීම අනුව කෙනෙකුගේ දෛවය වෙනස්වන බව විශ්වාස කිරීම අල්ලාහ්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. ඉස්ලාම් දහම අනුව එය විශාල පාපයකි. එවැනි ක්‍රියා නිසා කෙනෙකුගේ ඊමාන් විශ්වාසය පලුදු විය හැකිය. මේ නිසා මුස්ලිම්වරුන් විවාහ වීමේදී හෝ ගෙවල් පදිංචි වීමේදී හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ නැකත් බලන්නේ නැත.  සෑම ග්‍රහ වස්තූවක්ම අල්ලාහ්ගේ මැවීම් වේ. ඒවා අල්ලාහ් නියම කොට ඇති පරිදි විශ්වය තුල ගමන් කරන්නේය. එම නිසා ඒවායේ පිහිටීම අනුව