Posts

Showing posts from November, 2015

Muhammad (SAW): Fraud or Messenger of God? ~ Dr. Yasir Qadhi

Image

islamic lectures in english hidden truth about islam

Image

අල් කුර්ආනයේ අභ්‍යවකාශ ගමන් පිළිබඳ අනාවැකිය (Prophecy of Space Travel in the Quran)

Image
අල්-කුරානය මිනිසාටත් දෙවියන්ටත් අතර සම්භන්ධය ගොඩනැගීම සඳහා පහල ලරන ලද මර්ගෝපදෙශයකි. එහෙත් මිනිසාගේ චින්තනය අවධි කිරීම සඳහා බොහෝ විද්‍යාත්මක කරුණු එහි අන්තර්ගත කොට ඇත. ඒවා හැදැරීමෙන් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකි වන්නේය. මෙහිදී සලකා බලනු ලබන්නේ අභ්‍යාවකාශ තරණය පිළිබඳව කුරානයෙන් සිදු කොට තිබෙන ඉඟිය ගැනයි.  මුල්ම අභ්‍යාවකාශ තරණය සිදුකලේ වර්ෂ 1957 ඔක්තෝබර 4 වැනිදාය. එය රුසියාවෙන් පිටත්කළ මිනිසෙක් රහිත ස්පුට්නික් 1 යානයයි. ඉන්පසු 1958 වසරේ දී ඇමරිකාවේ නාසා (NASA) ආයතනය පිහිටුවා අභ්‍යාවකාශ තරණය ආරම්භ කොට ඇත. එහෙත් හත්වන සියවසේ විසු මිනිසා අභ්‍යාවකාශ තරණය ගැන කථාකිරීමට තියා ඒ ගැන සිතා බැලීමටවත් හැකි තත්වයක සිටියේ නැත. ඊට හේතුව එම යුගයේදී ගමන් බිමන් සිදු කලේ සතුන්ගේ උදව්වෙන් වන නිසාය. එවන් යුගයකදී  අල්-කුරානය අභ්‍යාවකාශ තරණය පිලිබදව මෙවන් ප්‍රකාශයක් සිදු කොට ඇත. يمَعْشَرَ الْجِنِّ وَالإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَـرِ السَّمَـوَتِ وَالاٌّرْضِ فَانفُذُواْ لاَ تَنفُذُونَ إِلاَّ بِسُلْطَـنٍ “ජින්, මනු සමුහයිනි! නුඹලා අහස් හා භූමිය