Posts

Showing posts from May, 2016

ඉස්ලාමයේ විශේෂත්වය කුමක්ද? (What is special about Islam?)

Image
අල්ලාහ්ගේ ඒකීයත්වය ආරක්ෂා කොට තිබෙන එකම දහම ඉස්ලාම් ය. ඉස්ලාම් හැර අනෙක් සෑම ආගමකම බහු දේව විශ්වාසය ඇතුලත් වී තිබේ. ඉස්ලාම් දහම අනුව අල්ලාහ්ට සමානයන් තැබීම බලවත් වරදකි. ඒ අනුව මුස්ලිම්වරයෙකු අල්ලාහ්ට සමානයන් ඇති කලේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ. දහම දෙසීම සඳහා පැමිණි සෑම නබිවරයෙකුවම විශ්වාස කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ. මේ නිසා ආදම් තුමාගේ පටන් මුහම්මද් නබි තුමා දක්වා වූ සෑම නබිවරයෙකු ගැනම මුස්ලිම්වරුන් විශ්වාසය කරන්නේය. එහත් යුදෙව්වන් ජේසු තුමාවද මුහම්මද් නබි තුමාවද නබි වරයෙකු ලෙස විශ්වාස කරන්නේ නැත. එසේම කිතුනුවන් මුහම්මද් නබි තුමා අල්ලාහ් විසින් පත් කරනු ලැබූ නබිවරයෙකු බව විශ්වාස කරන්නේ නැත. එහෙත් යුදෙව්වන්ට පහළ වූ තව්රාත්හිද කිතුනුවන්ට පහළ වූ ඉන්ජිල් හෙවත් බෛබලයේද මුහම්මද් නබි තුමාගේ පැමිණීම ගැන සඳහන් කොට තිබේ.  මෙලොවට පහළ වූ අවසාන දහම් පුස්තකය වන අල් කුරානයෙන් ඊට පෙර පහළ කරන ලද දහම් පණිවිඩ වල ඇති කරුණු නැවත වරක් තහවුරු කරන්නේය. ඒ අනුව කුරානයට පෙර පහළ වූ බෛබලයේ සහ ඊට පෙර පහළ වූ බෛබලයේ පැරණි ගිවිසුමේ සඳහන් කරුණු කුරනයෙන් තව දුරටත් සවිස්තරාත්මකව ඉදිරිපත් කොට තිබේ. ඉස්ලාම්

Dr.Maurice and the Pharaoh - Qur'an & Science

Image