Posts

Showing posts from August, 2014

Social Conduct in Islam video

Image

අවවාදයට වඩා ආදර්ශයේ වැදගත්කම (Importance of practice before preaching)

Image
කෙනෙකුගේ වාචික උපදේශයට වඩා බෙහෙවින් ප්‍රථිපල ලැබෙන්නේ ආදර්ශයෙන්ය. කෙසේ නමුත් කිසිවෙකුගේ වටිනා උපදේශයන් ඉවත දැමීය නොහැකිය. අපි කල යුත්තේ පුද්ගලයා දෙස බැලීම නොව උපදේශයෙන් සිදුවන අවසාන ප්‍රතිපලය දෙසය.  අපට ගතහැකි හොඳම ආදර්ශය නබිතුමා ගේ ජිවිතයේ ඇත.  ඔහුගේ ජීවිතය ඇවිදින කුරානයක් බඳු විය. ඔහු කියන දේ කෙරුවේය. කරන දේ කිව්වේය. ඔහු ආදර්ශවත් පියෙකු, ව්‍යාපාරිකයෙකු, අධ්‍යාත්මික නායකයෙකු, නීතිවේදියෙකු, සෙන්පතියෙකු, පාලකයෙකු ආදී වශයෙන් සිටියේය. එහෙත් වෙන ක්සිවෙකුගෙන් එවැනි ආදර්ශයක් දැකිය නොහැකිය. කෙසේවෙතත් අපගේ උපරිම උත්සාහය විය යුත්තේ හැකිතරම් ආදර්ශමත් වීමටය. අද බොහෝ දෙනෙකුට සිදුවී ඇත්තේ හරි දේ දැන සිටියත් එය ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ සහකාරියට හෝ හිතවතාගේ කීමට යටත් වීමටය. මෙයින් සිදුවන්නේ තමන්ගේ උපදෙස් වලින් වෙනත් අය ප්‍රයෝජන ගැනීම පමණි. ලොව ඇති දහම් අතුරින් ඉස්ලාම් වෙනස් වන්නේ එම දහම දෙසු සාස්තෘවරයාව ඇති නැති අයට මෙන්ම උගත් නුගත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කිරීමට හැකි වීමය. ඉස්ලාම් හැරුණු විට වෙන කිසිම දහමක සාස්තෘ වරයාව ඔවුන්ගේ අනුගාමිකයින්ට 100% පිළිපැදිය නොහැකිය.  නබිතුමාග

*FULL* Nouman Ali Khan ~ Responsibility ~ New New Lecture!!

Image