Posts

Showing posts from March, 2017

ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්තවීමේ රහස කුමක්ද? (What is the secret of fast spread of Islam?)

Image
ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය වැළැක්වීමට මොන උත්සාහයන් ගනු ලැබුවත්  ලෝකයේ ඇති සෙසු ආගම් සමග සැසඳීමේදී ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිර යමින් තිබෙන එකම දහම ඉස්ලාම් ය. ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් ඉතා කෙටි කාලයක් තුලදී විශාල භූගෝලීය කලාපයක් තුල පැතිර ගියේ නැත. මෙම ව්‍යාප්තියට ප්‍රධාන හේතුව එහි ඇති නිරවුල් භාවයයි. ඇතැම් අය පවසන අන්දමට ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වුයේ නැත. ඇයිද යත් ඉස්ලාම් දහම තුල කිසිවෙකුට බල කිරීමක් නොමැති නිසාය.  ඉස්ලාම් දහමේ විශේෂත්වය වන්නේ එය ඕනෑම මනසකට පිළිගත හැකි අයුරින් ගොඩ නැගී තිබීමය. ඒ අනුව අපට පහත දැක්වෙන කරුණු එහි දැකිය හැකිය.          දෙවියන් පිලිබඳ නිවැරදි අර්ථදැක්වීමක් සිදු කොට තිබීම ·     එම දහම ඉතා ප්‍රයෝගික එකක් වීම ·       එම දහමේ උස්පහත් බේදයක් නොතිබීම ·       එම දහම තුල මිත්‍යා විශ්වාසයන්ට කිසිම ඉඩක් නොතිබීම ·       ඉස්ලාම් දහමින් මිට පෙර පැවති ආගම් ගැන ඉතා නිවැරදිව කරුණු කියා දී තිබීම ·       මරණයෙන් පසු සිදුවන දේවල් ඉතා පැහැදිලිව කියා දී තිබීම මින් සමහරකි. ඉතත දැක්වෙන කරුණු නිසා ඉස්ලාම් දහම ගැන මනා අවබෝදයක් ඇති කිසිවෙකු ඉන් ඉවත්වන්නේ න