Posts

Showing posts from 2017

ඉස්ලාමයේ අලුත් අවුරුදු උත්සව සැමරීමේ වැදගත්කමක් තිබේද? (Is it important to celebrate New Year's Eve in Islam?)

Image
මිනිසාට කාලය නිර්ණය කිරීම සඳහා දින දර්ශනයක අවශ්‍යතාව ඈත ඉතිහාසයේ සිටම තිබී ඇත. ඒ අනුව අප දන්නා පැරණිම දින දර්ශනයට වසර හාරදහසකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. රෝමාවරුන් භාවිතා කළ ජුලියර් සීසර් දින දර්ශනය ක්‍රි. පු. 45 දී නිර්මාණය කරන ලද්දකි. කෙසේ වෙතත් අද ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන්නේ ග්‍රිගොරියස් දින දර්ශනයයි. මේ වන විට එම දින දර්ශනය සහ කිතුනු දහම අතර බැඳීමක් දක්නට ලැබෙන්නේය.   බොහෝ දින දර්ශනවල ආරම්භය ආගමික මුහුණුවරක් ගෙන ඇත. ඒ අනුව වෙනත් ආගම් සඳහා ඔවුන්ගේම දින දර්ශන නිර්මාණය කොට තිබේ. උදාහරණයක් ලෙස බෞදයින් සඳහා ඔවුන්ගේම දින දර්ශනයක් තිබේ. එසේම මුස්ලිමරුන් සඳහා ද වෙනමම දින දර්ශනයක් ඇත. මෙය නබිතුමාගේ අභාවයෙන් පසු උමර් රලි තුමාගේ මැදිහත් වීමෙන් ආරම්හ කොට ඇත. එය ආරම්භ වන්නේ නබිතුමාගේ හිජ්රත් ගමන පාදක කර ගෙනය. එහෙත් ඊට ආගමික වටිනාකමක් ලබා දෙමින් සැමරුම් කිරීමක් නොමැත. ඒ අනුව එම දින දින දර්ශනය ආරම්හ වන මුල් දිනයේදී කිසිම ආගමික උත්සවයක් සිදු කරනු ලබන්නේ නැත. කව්රුන් හෝ එම දින දර්ශනය පාදක කර ගනිමින් ඊට නබිතුමා පෙන්වා නුදුන් ආගමික මුහුණුවරක් ලබා දෙන්නේ නම් එය බලවත් වරදකි. එසේම එය නබිතුමාගේ

ONE REASON WHY SO MANY PEOPLE GET SICK!

Image

රැවුල ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් (The Islamic Perspective Of The Beard)

Image
මෙලොවට පහළ වු සෑම නබිවරයෙකුම රැවුල වවා තිබේ. ඔවුන් කිසිවෙකු රැවුල සම්පුර්ණයෙන්ම බා නැත. නබිවරුන් පමණක් නොව මුස්ලිම් නොවන දාර්ශනිකයින් මෙන්ම පැරණි විද්‍යාඥයින්  පවා රැවුල වවා තිබේ. කෙසේ වෙතත් මුස්ලිම් නොවන බොහෝ අය රැවුල බෑම පුරුද්දක් කර ගෙන ඇත. එසේ තිබියදී ඇතැම් අය යටි රැවුල බා උඩු රැවුල වවති. එහෙත් මෙම ක්‍රියාව නබිතුමාගේ ඉගැන්වීමට පටහැනි ය. නබිතුමා පවසා ඇත්තේ උඩු රවුල කොටට කපා යටි රැවුල වවන ලෙසය  පිරිමියෙකු සහ කාන්තාවක් වෙන්කොට හඳුනාගැනීමට ඇති මුලික ලක්ෂණයක් වන්නේ රැවුලයි. මෙය දෙවියන් ඇති කළ වෙනසකි. සිංහයෙකුගේ අලංකාරය උගේ ලොම් වලින් විදහා දක්වන ආකාරයටම පිරිමියෙකුගේ ගාම්බිරත්වය රැවුල මගින් පෙන්නුම් කරන්නේය. දෙවියන්ගේ මැවීමක් හේතුවක් නොමැතිව වෙනස් කිරීම ඉස්ලාම් දහම අනුව වරදකි. මේ නිසා පිරිමින් රැවුල ඉවත්කොට ගැහැණියකගේ වේශයෙන් පෙනී සිටීම ඉස්ලාම් අනුමත කරන්නේ නැත.  මුස්ලිම්වරයෙකු නබිතුමාගේ මග පෙන්වීම අනුගමනය කිරීම නිසා දෙවියන්ට වඩාත් සමීප විය හැකිය. නබිතුමාගේ අණට පිටුපෑම වරදක් වන්නේය. අල්-කුර්ආනයට අනුව දෙවියන්ට ඇලුම් කරන තැනැත්තා නබිතුමව අනුගමනය කළ යුතුය. එවිට දෙවියන් එම තැනත්තා

9 Ways In Which Your Sins Affect You! - Must Watch

Image

ෆාතිමා (رضي الله عنه) තුමියගේ විවාහය (Marriage of Fathima (رضي الله عنه))

Image
නබිතුමාගේ සෑම ක්‍රියාවක්ම මුස්ලිම්වරුන්ට ආදර්ශයන් ලබා දෙන්නේය. ඒ අනුව  ෆාතිමා ( رضي الله عنه) තුමියගේ විවාහය තුලින්ද අපට බොහෝ ආදර්ශයන් ගැනීමට තිබේ. ෆාතිමා ( رضي الله عنه) තුමිය නබිතුමාට ලැබුණු දියණියන් සිව් දෙනා අතරින් ලා බාලතම දියණිය වේ. අනෙක් දෙදෙනා පුතුන් වන අතර ඔවුන් කුඩා කාලයේදීම මිය ගියෝය.  ෆාතිමා (رضي الله عنه) තුමිය ඉපදුනේ  නබිත්වය ලැබී පළමු වසරේදීය. ඇය නබිතුමාගේ වඩාත්ම ආදරයට පත්වුවාය. ඇය ඉතා ඉවසිලිවන්ත, දහමට ඉතා ලැදි, පරිත්‍යාගශීලි, සදාචාර සම්පන්න, දෙවියන්ට ඉතා කෘතඥ වු දැරියකි. ඇයගේ කථා විලාශය නබිතුමාගේ කථා විලාශයට ඉතා සමානය.  අරාබියාවේ පැවති සිරිත අනුව ෆාතිමා  (رضي الله عنه)  තුමියට වයස පහළොවේදී විවාහ යෝජනාවන් ගලා ආවේය. එහෙත් නබිතුමා ඒවා කෙරෙහි කැමැත්ත පල කලේ නැත. එසේ තිබියදී එක් දිනක් නබිතුමා මස්ජිදුල් නබවි දේවස්ථානයේ සිටින විට  අබුබක්කර් රලි තුමා සහ උමර් රලි තුමා යන දෙදෙනා නබිතුමාව මුණ ගැසී  ෆාතිමා වෙනුවෙන් බොහෝ ධනවතුන් විවාහ යෝජනාවන් සිදු කරන බව පැවසුවෝය. ඊට සවන්දුන් නබිතුමා පැවසුවේ එය අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදු වීමට නියමිත බවයි.  කෙසේ වෙතත් නබිතුමාගේ සමීපතම ඥා

Is COFFEE Halal ? ᴴᴰ┇AMAZING Speech by Our Beloved Shk. Dr YASIR QADHI

Image

Two Islamic Books

Image

ඉස්ලාමිය පවුල් ජීවිතය (Islamic Family life)

Image
වෙන කිසිම දහමකට වඩා වැඩියෙන් පවුල් ජීවිතය ගැන අල්-කුරානයෙන් සහ  හදිස්වලින් පෙන්වා දී තිබේ. තවද එය නබිතුමාගේ ජිවිතාදර්ශය තුලින්ද පිළිබිඹු වන්නේය. එක් හදිසයකට අනුව මිනිසෙකු මිය යන විට ඉතිරිකොට යාමට ඇති හොඳම දේවල් තුනකි. ඒවා කවරේද යත් ඔහු වෙනුවෙන් ආයාචනා කරන යහපත් දරුවන්, සෑමදාම කුලිය ලැබෙන පරිදි ඉතිරිකර ඇති පරිත්‍යාග, මිනිසුන්ට ප්‍රයෝජනවත් වන දැනුම වේ (ඉබ්නු හිබ්බාන්). මේවා කෙනෙකුගේ මරණයෙන් පසුත් කුසල් ලැබෙන ආයෝජනයන් ය. නබි තුමා පවසා ඇති පරිදි මුස්ලිම්වරයෙකුගේ ස්වර්ගය තිබෙන්නේ මවකගේ දෙපාමුලය. තවද පියාගේ සතුට අල්ලාහ්ගේ සතුටට හේතුවකි. අල් කුරානය මෙසේ සඳහන් කරයි: “මිනිසා තම දෙමව්පියන්ට කෘතඥ වන මෙන් සහ කරුණාව දක්වන මෙන් අපි ඔහුට නියම කරන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුලාගෙන හිද, ඉතාමත්    අමාරුවෙන්ම ඔහුව ප්‍රසුත කරන්නීය. ඇය ගැබ් ගෙන සිටීමත් (ප්‍රසුත කල දරුවාට) කිරිවලින් පෝෂණය කිරීමත් මාස තිහකි. මොහු තරුණ වියට පත් වී අවුරුදු හතලිහ අත්කර ගත්පසු, “මගේ දෙවියනි! ඔබ මා කෙරෙහිද, මාගේ දෙමව්පියන් කෙරෙහිද, පහල කරන ලද දයාව සදහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය් අත් කර ගත

ඉස්ලාම් දහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? (Why Is Islam Rapidly Expands?)

Image
ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බොහෝ දේවල් සිදුවෙමින් තිබියදීත් එම දහම ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නේය. ඊට ප්‍රධාන හේතුව එහි නිවැරදිභාවය සහ එම දහම පහළ වූ මුල් භාෂාවෙන්ම සංරක්ෂණය කොට තිබීමය. එබැවින් අල්-කුරානය තුල කිසිවෙකුගේ අදහස් සම්මිශ්‍රණය වී නොමැත. තවද අල්-කුරානය තේරුම් ගැනීමේ අරමුණින් එය කියවන ඕනෑම කෙනෙකුට එහි ඇති නිරවුල් භාවය පහසුවෙන් තේරුම් ගත හැකි වන්නේය. එබැවින් බොහෝ අය ඉස්ලාම් දහම වැළඳ ගැනීමට ප්‍රිය කරන්නේය. කිසම දහමකට වඩා ඉතා නිරවුල්ව දේව සංකල්පය ඉස්ලාම් දහම තුල දැකිය හැකිය. එහෙත් කිතුනු දහම තුල ත්‍රිත්වයක් ගැන සඳහන් වේ. බොහෝ කිතුනුවන්ට එය විශාල ප්‍රශ්නයකි. එබැවින් ඔවුන් කුරානය හැදෑරීමේදී පහසුවෙන්ම එයට ආකර්ශනය වන්නේය.  අල්-කුරානය පහළ වී වසර 1450ක් පමණ ගතවී ඇතත් එහි සැකයට තුඩු දෙන කිසිම කරුණක් මෙතෙක් වාර්තා වී නොමැත. එසේම එය කිසිම සංස්කරණයකට භාජනය වී නොමැත. තවද හත්වන සිය වසේදී පහළ වූ අල්-කුරානයේ සඳහන් වන කිසිම විද්‍යාත්මක සංකල්පයක් නවීන විද්‍යාව හමුවේ ප්‍රතික්ෂේප වූ බවක් මෙතෙක් වාර්තා වී නැත. මේ හේතුවෙන් බොහෝ විද්‍යාඥයින් ඔවුන්ගේ මවිතය ප්‍රකාශ කොට ඇත.  ඉස

Why Most Terrorists Are Muslims? Ask Mufti Menk

Image

An Itchy Heart - Temptations & Addictions

Image

Yasir Qadhi | How Black Magic Controls Your Mind | CURE FOR ***Sihr***

Image

ලිංගික අධ්‍යාපනය (Sex education)

Image
බටහිර සංස්කෘතිය අනුව ලිංගික අධාපනය ලබා දීම අත්‍යාවශ්‍ය කරුණක් විය හැකිය. එහෙත් ආසියානු රටවල්වල පවතින ආගමික පරිසරය තුල පාසල් යන කාලයේදී ලිංගික අධාපනයක් අවශ්‍ය නොවේ. එහෙත් විවාහ වූ පසු එවැනි වැඩ පිළිවෙලක් තිබේ නම් එය ප්‍රයෝජනවත් විය හැකිය. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වෙලාවට පෙර පාසල් යන කාලයේදී  ලබා දීමෙන් සිදු වන්නේ ළමුන්ගේ ලජ්ජාශීලි බව නැතිවී යාමය. ඒ අනුව ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් විනාශයට පත් විය හැකිය. ඇත්ත වශයෙන්ම ලිංගික අධ්‍යාපනයෙන් සිදු වන්නේ  ආරක්ෂිතව ලිංගිකව හැසිරීමට උගන්වා දීමකි. එය බටහිර රටවල් වල සාමන්‍ය දෙයකි. එම සංස්කෘතිය ආසියානු රටවල් වලට ලබා දීමෙන් සිදු වන්නේ බොහෝ ළමුන්ගේ ලෞකික අධ්‍යාපනය මගදී නතර කිරීමටය. ඇයිද යත් ළමුන් වැදු පසු පාසල් යාම එම රටවල්වටට නුහුරු දෙයක් වන නිසාය.  විදේශයක සිදුවූ සත්‍ය සිදුවීමක් මෙහිදී ගෙන හැර දක්වන්නේ එම කරුණ සනාථ කිරීම සඳහාය. එක්තරා සිසුවියක් දෙමව්පියන්ගේ අවසරය ඇතුව ලිංගික අධ්‍යාපන චාරිකාවක් නිමා කොට නිවසට පැමිණ ඇත්තේ එම දරුවාගේ ශරීරයට වසර තුනක් දක්වා වලංගුවන උපත්පාලකයක් සමට යටින් රෝපණය කරගෙනය ( three-year birth control implant -

Amazing Proof That God Exists

Image

Science Has Found Proof of the Existence of God!

Image

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

Image
බොහෝ අයගේ පොදු මතය වන්නේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි බවයි. එහෙත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ මින්ස් සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බවයි. මිනිසාගේ මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම පමණක් බව එම පර්යේෂණවලින් නිගමනය කොට ඇත. මොලය සහ හදවත සම්බන්දයෙන් දැනට සිදු කොට ඇති ඇතැම් පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට වඩා වැඩියෙන් හදවතේ සිට මොලය කරා සංඥාවන් ගමන්කරන බව සොයාගෙන ඇත. මිනිස් මොලය තුල හැඟීම්, ස්මරණය, ප්‍රශ්න නිරාකරණය වැනි ඥානාත්මක (cognitive) දේවල් පමණක් සිදු වේ. තවද මොලයෙන් නිකුත් කරන සංඥාවන්ට හදවත ප්‍රතිචාර දක්වනවාව වඩා වැඩියෙන් මොලය හදවතේ සංඥාවන්ට නිරතුරුවම ප්‍රතිචාර දක්වන බව එම විද්‍යාඥයින්ට පෙනී ගොස් ඇත.  එබැවින් හදවතේ ඇති ස්නායු සෛලවලට "හදවතේ ඇති මොලය" ලෙස නම් කොට තිබේ. මේ නිසා ඉතිහාසයේ සිටම මිනිසා දැනසිටි හෘධය සාක්‍ෂියට විද්‍යාත්මක පසුබිමක් තිබෙන බව තේරුම් ගත හැකිය.  නබිතුමා පවසා ඇති හදීසයක මෙසේ සඳහන් වේ. "මිනිස් ශරීරයේ එක් මස් කැදැල්ලක් ඇත. එය නි

Islam & The Current Crisis - Abdurraheem Green

Image

කුරානයට පෙර සහ පසු අරාබියාව (Arabia before and after the Quran)

Image
අල්-කුරානය පහළ වීමට පෙර අරාබිකරයේ ගෝත්‍රික පාලනයක් පැවතියේය. එහෙත් ඉස්ලාම් දහම පහළ වී වසර 23ක් තරම් කෙටි කාලයක් තුලදී එහි රාජ්‍ය පාලනයක් බිහි විය. ඊට පෙර කිසිම කලෙක එහි රාජ්‍ය පාලනයක් තිබුනේ නැත. ඒ නිසාම එහි නීතිය හෝ සාමය රැකීම ඉතාමත් අසීරු කරුණක් විය. සුළු කරුණකට පවා ඔවුන් දිර්ඝකාලයක් පුරා යුද්ධ කොට ඇත. අරාබියාවේ පැවති ගෝත්‍ර පාලනය හේතුවෙන් ඔවුන් ඉතාමත්ම නොදියුණු ජාතියක් විය. කිසිම ප්‍රබල රාජ්‍යයක් ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්වුයේ ද නැත. අරාබියාවේ එකල පැවති තත්වය හැඳින්වුයේ 'ජාහිලියා' සමය ලෙස ය. ගෝත්‍ර වශයෙන් බෙදී වෙන්වී සිටි ජනතාව ඉතා කෙටි කාලයක් තුලදී කුරානයේ මග පෙන්වීම තුලින් එකමුතු කොට ප්‍රෞඩ ජාතියක් බවට පත් කිරීම ඔවුන් ලද විශාල ජයග්‍රහණයකි. එම වෙනස ඇති කිරීම සඳහා කුරානය හැර වෙන කිසිම බාහිර උදව්වක් ඔවුන් ලබාගත්තේ නැත. ඉතා කෙටි කාලයක් තුලදී මෙතරම් විශාල වෙනසක් සිදු කළ  ඉතිහාසයක් ලෝකයේ වෙන කිසිම තැනක දැකිය නොහැකිය. එපමණක් නොව ඉස්ලාම් දහම ඉතා කෙටි කාලයක් තුලදී ලෝකයේ විශාල ප්‍රදේශයක් කරා ව්‍යාප්ත විය. මෙය සිදු කළ හැකි වුයේ කුරානයේ මහිමය නිසාය. කුරානයේ විශේෂතයක් වන්නේ එය

විද්‍යාවේ දියුණුවට මුස්ලිම්වරුන්ගේ දායකත්වය (Contribution of muslims towards science)

Image
ඉස්ලාම් දහමේ ස්වර්ණමය යුගය තුල විද්‍යාවේ දියුණුව වෙනුවෙන් මුස්ලිම්වරුන් විසින් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. ඒ අනුව තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගණිතය යන සෑම විශයකින්ම ඔවුන්ගේ දායකත්වය දැක ගත හැකිය. විශේෂයෙන්ම   මුහම්මද් ඉබ්නු මුසා අල්-කවාරිසිමි (780-850),  ඉබ්නු බතුතා (1304- 1369),  ඉබ්නු රුශ්ද් (1126- 1198),  උමර් කයියාම් (1048-1131),  තබිත් ඉබ්නු කුර්රා (826-901) යන අය ඉදිරියෙන්ම දැක ගත හැකිය.  ජුලියන් (Julian) ට පෙර ඉතාමත්ම නිවැරදි සුර්ය දින දර්ශනයක් නිපදවා තිබෙන්නේ මුස්ලිම් විද්‍යාඥ ජිලාලි (Jilali) විසිනි. උමර් කයියාම් ගේ අධීක්ෂණය යටතේ ඔහු එම කාර්යය සිදු කොට තිබේ. තවද  ඉස්ලාමීය විද්වතෙක් වන  අල්-කවාරිසිමි  නවීන විජගනිතයේ පියා ලෙස සලකනු ලැබේ. ඔහුගේ නම අනුසාරයෙන් "අල්ගොරිතම්" (algorithm) යන වචනය බිහිවී ඇත. ඔහු විසින් නවීන ලෝකයට සයින් (sine), කෝසයින් (cosine) සහ තිකෝනමිතික වගු හඳුන්වා දී තිබේ. මේවා පසු කාලයේදී බටහිර රටවල් කරා පරිවර්ථනය විය. එතුමා විසින් විජගනිතමය සමීකරණ රාශියක් ලොවට හඳුන්වා දී ඇත. භෞතික විද්‍යාව වෙනුවෙන්ද මුස්ලිම් විද්

WHAT IS THE PURPOSE OF OUR LIFE? | LECTURE + Q & A | DR ZAKIR NAIK

Image

මස්ජිදයේ කාර්යභාරය (The Role of the Masjid)

Image
   සෑම ජාතියකටම ඔවුන් ඔවුන්ගේ නැමදුම් කටයුතු සිදු කිරීම සඳහා දේවස්ථානයක් ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ දේවස්ථානය මස්ජිදය වේ. මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන මස්ජිදය පිහිටා තිබෙන්නේ මක්කාවේ ය. එය කව්බාව ලෙස නම් කොට ඇත. එම දේවස්ථානයෙන් පසු වැදගත් කමක් හිමි වන්නේ මස්ජිදුල් නබවි හෙවත් නබිතුමාගේ දේවස්ථානයට ය. තුන්වන ස්ථානය හිමි වන්නේ ජෙරුසලමේ පිහිටි මස්ජිදුල් අක්සා දේවස්ථානයට ය.    කව්බාවේදී සිදු කරන්නාවූ කුසල් ක්‍රියාවකට සාමාන්‍ය මස්ජිදයකදී කරනු ලබන්නාවූ කුසල් මෙන් සිය දහස් වාරයක් වැඩියෙන් කුසල් ලැබෙන්නේය. එසේම මස්ජිදුල් නබවි දේවස්ථානයේදී සිදු කරනු ලබන කුසලකට සාමාන්‍ය මස්ජිදයකදී කරන කුසල්වලට වඩා දහස්වාරයක් කුසල් වැඩියෙන් ලැබෙන්නේය. තවද, මස්ජිදුල් අක්සා දේවස්ථානයේදී සිදු කරනු ලබන කුසලකට සාමානය දේවස්ථානයකදී කරන කුසල් මෙන් පන්සිය වාරයක් වැඩියෙන් කුසල් ලැබෙන්නේය.    මස්ජිදයක ඇති විශේෂත්වය වන්නේ එහි දේව රූප හෝ පිළිම නොමැති වීමයි. ඒ අනුව මස්ජිදයක් ඉතා සරලය. ලෝකයේ ඇති ඕනෑම මස්ජිදයකදී සිදු කරනු ලබන සලාතයන් කව්බාව දෙසට හැරී සිදු කිරීම විශේෂත්වයකි. ඒ අනුව මුස්ලිම්වරුන් සලාතය ඉටු කරනු ලබන දිශාව ලෙස කව්

Ahmed dedad best speech about Marige.

Image

ඉස්ලාමය බහු විවාහයට ඉඩ දෙන්නේ ඇයි? (Why does Islam allow polygamy?)

Image
ඉස්ලාම් දහමින් බහු විවාහය අනුමත කලත් කුරානය පහළ වන සමයේදී එම සිරිත ජනතාව අතර පැවතියේය. අල් කුරානයෙන් කෙරුනේ සීමාවක් නොමැතිව පැවති බහු විවාහය සතරකට සිමා කිරීම පමණි. තවද විවාහ වන භාර්‍යාවන් අතර සමානතාව පවත්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් එක් විවාහයක් පමණක් සිදු කරන ලෙස නියෝග කරන්නේ කුරණයෙන් පමණි.  බහුවිවාහයට අවසර ලබා දෙන ඉස්ලාම් දහම විවාහයෙන් පිට සිදු කරනු ලබන අනියම් සම්බනයන් සපුරා තහනම් කරන්නේය. මේ නිසා කාමය වරදවා හැසුරුණු කෙනෙකුට ෂරියා නීතියෙන් දැඩි දඬුවම් නියම කොට තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඉස්ලාමීය සමාජය තුල අනාචාරයේ හැසිරුණු අයට පිළිගැනීමක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් බහු විවාහයට ඉඩ ලබා නොදෙන සමාජ තුල අනියම් ඇසුර බහුලව දැක ගත හැකිය. එය සමාජයේ යහ පැවැත්මට විශාල තර්ජනයක් පමණක් නොව නිත්‍යානුකූල විවාහයන් දෙදරා යාමටද සමාජ රෝග බෝවිමටද දික්කසාද වැඩි වීමට ද හේතුවක් වන්නේය.  සමස්තයක් ලෙස ගත් කල ලෝකය පුරා කාන්තාවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. ඒ අනුව වසර 2010 දී ඇමරිකාවේ පමණක් පිරිමින්ට වඩා ගැහැණුන්ගේ වැඩිවීම මිලියන 5.1 ක් බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කරයි. අනෙක් රටවල්වල තත්වයත් එසේමය. මෙසේ වැඩ

කුරානයට අනුව කඳු වල කාර්යභාරය (The role of mountains according to the Quran)

Image
විද්‍යාවේ දියුණුවට පෙර කඳු වලින් සිදුවන කාර්ය භාරය දැන සිටියේ නැත. කෙසේ වෙතත් කඳු නිසා පොළවේ ස්ථායිතාව ඇති වන බව කුරානයේ සඳහන් කොට තිබේ. මෙම කරුණ සොයා ගනු ලැබුවේ නවීන භූ විද්‍යා පර්යේෂණ ඇසුරෙනි.  මහද්වීප පිහිටා ඇත්තේ මැග්මා මත පිහිටි ටෙක්ටෝනික් තැටි මතය. එම තැටි හදිසි චලනයන්ට ලක්වූ විට භූ කම්පන සහ සුනාමි ව්‍යසනයන් ඇති වන්නේය. කෙසේ වෙතත් එම චලනයන් වළකින්නේ කඳු කුන්ඥයක් ලෙස කියා කරමින් ටෙක්ටෝනික් තැටි වල චලනය වලක්වන නිසාය. මෙම කරුණ නවීන භූවිද්‍යා පර්යේෂණවවලින් තහවුරු කොට තබේ.  කඳුවල පොලවට උඩින් ඇති කොටස මෙන් කිහිප ගුණයක් විශාල මුල් පොළවට යටින් පිහිටන බව National Academy of Sciences ආයතනයේ සේවය කරන ආචාර්ය ෆ්‍රෑන්ක් ප්‍රෙස් (Dr. Frank Press) මහතා විසින් සොයා ගෙන ඇති අතර ඔහු විසින් පල කරන ලද "Earth" යන ග්‍රන්ථයේ එය සඳහන් වේ. එසේ තිබියදී 7 වන සිය වසේ පහළ වූ අල් කුරානයේ එම කරුණ මෙසේ සඳහන් වී තිබීම දැකිය හැකිය.  "අප පොලොව ඇතිරිල්ලක් ලෙසද, කඳු කුන්ඥයක් ලෙසද නොකෙලෙමුද" (කුරානය 78:6,7).  අල් කුරානය මිනිසා විසින් ලියන ලද්දක් නම් කිසි සේත්ම මෙවනි අතිශයින්ම නිවැරදි ප්‍රකාශන

Ex Hindu Islam Exposed: My Story to Islam - Guest of the Week Show on Sh...

Image

වෙළදාම පිලිබඳ ඉස්ලාමීය ආචාර ධර්ම (Business ethics in Islam)

Image
මුස්ලිම්වරයෙකු කරන සෑම ක්‍රියාවක්ම ඉස්ලාම් දහම සමග බද්ද වී තිබේ. ඒ අනුව වෙළඳාම ඊට අයත් ය. මුස්ලිම්වරයෙකුට පවරා ඇති දේවල් නිසි ලෙස කරමින් අවංකව වෙළඳාම් කිරීමෙන් ස්වර්ගය පවා අත්කර ගත හැකි වන්නේය. අල් කුරානය වෙළඳාම සම්බන්දයෙන් මෙසේ පවසා ඇත. "විශ්වාසවන්තයිනි! නුඹලා අතර තෘත්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි විදියට අනුභව නොකරනු" (කුරානය 4:29). තවද කුරානය මෙසේද පවසා ඇත. "සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයෙහි ඇතුළු කරන්නෙමු" (කුරානය 430). මේ නිසා වෙළඳාම් කිරීමේදී යුක්තිය, අවංකභාවය සහ මහජන සුබසාධනය ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්මවල ප්‍රධාන කුළුණු වේ. වෙළඳාම කුසල් ක්‍රියාවක් බවට පත් කර ගැනීම සඳහා අල්ලාහ් කෙරෙහි තබා ඇති විශ්වාසය සහ භක්තිය ඉතා වැදගත් වේ. තවද දෙවියන්ගේ මිහිපිට නියෝජිතයා වශයෙන් අවංකව වෙහෙස මහන්සිවී ක්‍රියා කිරීම මිනිසාට පැවරෙන වගකීමක් ද වේ. අල්-කුරානයේ සාධාරණව කටයුතු කිරීම ගැනත් වෙළඳාම් කිරීමේදී නිවැරදිව කිරුම් මිනුම් සිදු කිරීම පිළිබඳවත් සඳහන් කොට තිබෙන්නේ මේ නිසාය. නබිතුමා ද නබිත්වයේ වගකීම දැරීමට පෙර කදිජා

Q&A: Isn't it Death Penalty for Apostasy in Islam? Answer: NO! - Dr. Sha...

Image

WAHAABIS- WHO ARE THEY ? Br. Imran answers a question

Image

The Perfect Speech | Nouman Ali Khan | illustrated

Image

Opposing Extremist Groups in Islam (ISIS, Kharijites,etc) - Dr. Sh. Yasi...

Image

Who Preserves the Quran? by Sh. Yasir Qadhi (ICNA-MAS Convention)

Image

Who Preserves the Quran? by Sh. Yasir Qadhi (ICNA-MAS Convention)

Image

Abuse of Women - Nouman Ali Khan - Malaysia Tour 2015

Image

Don't talk back to your Parents! - Nouman Ali Khan

Image

Sexual Desires - Nouman Ali Khan - Quran Weekly

Image

4 Types of Ignorance - Nouman Ali Khan - Malaysia Tour 2015

Image

Actress Monica Converted To Islam

Image

Riba - Pathway to Hell? | Sheikh Omar Suleiman

Image

The Effects of Drugs & Alcohol on the Mind and Soul - Yusha Evans

Image

ආගමික යුද්ධ සිදුවන්නේ ඇයි? (Why religious wars?)

Image
මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ යුද්ධ කිරීමට නොව දෙවියන් පෙන්වා දුන් නිවැරදි මාර්ගයේ ගමන්කොට ජිවිතයේ අභිමතාර්ථය ජය ගැනීමටය. එසේනම් ලෝකයේ ආගමික යුද්ධ සිදුවන්නේ කුමක් නිසාදැයි කෙනෙක් ප්‍රශ්න කරනු ඇත. සැබවින්ම ආගමික යුද්ධ අවශ්‍යවන්නේ නිවැරදි දහමට එරෙහි වන අය දහමට විරුද්ධව නැගී සිටින අවස්ථාවාදී ඒවාට පිළිතුරු දීම සඳහාය. එවැනි අවස්ථවලදී නිහඬ වීම කුහක කමක් වනු ඇත.  එබැවින් දහමක යුද්ධ කිරීමට අවසරයක්ද තිබිය යුතුය. නැතහොත් සිදු වන්නේ මිනිසා දහම පසෙකලා නීතිය තම අතට ගැනීමයි.  ඇතැම් ආගම්වලින් යුද්ධය ගැන කිසිවක් ප්‍රකාශ කොට නැත. එහෙත් එම ආගම් ලබ්ධිකයින් සතුරා ඉදිරියේ නිහඬව සිටින්නේද නැත. ඔවුන් එවැනි අවස්ථාවලදී දහම පසෙක තිබියදී සතුරාට පහර දී ඝාතනය කරනු අප දැක ඇත. මේ නිසා සිදු වන්නේ ආගමින් උගන්වා ඇති අවිහිංසාවෙන් බැහැර වීමටය.  එහෙත් ඉස්ලාම්  අංග සම්පුර්න දහමක් බැවින්  අවශ්‍ය විටකදී යුද්ධ කිරීමට  දහමින්ම  අවසර දී ඇත.   එම අවසරය දහමේ වරදක් ලෙස දකින අය සතුරු ආක්‍රමණයක් හමුවේ කළ යුතු දේ ධර්මානුකුලව පැහැදිලි කළ යුතුය.   ඉස්ලාම් දහම යුද්ධයට අවසර දෙනු ලැබුවේ අල්-කුරානය පහළ වී වසර දහතුනක් ගත වූ පස