Posts

Showing posts from August, 2016

Top 10 Healthiest Vegetables In The World

Image

பெண்களின் உடை

Image

Life Talks - S.L.M. Fausz. Chairman - Rainco (Pvt) Ltd.

Image

islamic lectures in english women in islam through western eyes

Image

The Health Benefits of Ginger

Image

වෙනත් ආගම් කෙරෙහි ඉස්ලාමීය ආකල්පය (Islamic viewpoint about other religions)

Image
ඉස්ලාම් දහමේ මුලික සංකල්පය දෙවියන්ගේ ඒකීයත්වය සිතින් පිළිගෙන මුවින් ප්‍රකාශකොට ක්‍රියාවෙන් පෙන්වීමය. එබැවින් කිසිවෙකුට බලහත්කාරයෙන් දෙවියන් පිලිබඳ විශ්වාසය ඇතුලත් කළ නොහැකිය. එම විශ්වාසය ස්වෙජ්ජාවෙන්ම ඇති විය යුත්තකි.  එසේ තිබියදී අල්-කුරානයේ ඉගැන්වීම අනුව කිසිම මුස්ලිම්වරයෙකු වෙනත් ආගමකට නිගා නොකළ යුතුය. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ. “අල්ලාහ් වෙනුවට ඔවුන් නමදින දේවල්වලට නිගා නොකරනු. ඇයිද යත් එසේ කළ විට ඔවුන් නොදැනුවත් කමින් අල්ලාහ්ට නිග්‍රහ කරනු ඇත...”  (කුරානය 6:108). තවද ඉස්ලාම් දහම කෙරෙහි ගොතනලද බොහෝ වැරදි මත බහුලව පැතිර පවතින මෙවන් යුගයක බොහෝ අය සිතාගෙන ඇත්තේ ඉස්ලාම් දහම ආක්‍රමණශීලි ප්‍රතිපක්තියක් අනුගමනය කරන බවයි. එහෙත් එම මතය සහමුලින්ම වැරදිය. ඇතැම් අය ප්‍රචාරය කරන පරිදි ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් ද නොවේ.   ඉස්ලාම් දහමේ ප්‍රධාන අරමුණ විශ්වය මවා රක්ෂණය කරන්නාවූ දෙවියන්ගේ ආධිපත්‍ය පිළිගෙන ඔහුට යටත්ව ක්‍රියා කිරීමය. එබැවින්  ඉස්ලාම් දහම පිළිගැනීමෙන් එය පිළිගත් තැනැත්තාට ප්‍රයෝජනයක් වනවා මිස එමගින් දෙවියන්ට කිසිම වාසියක්   අත් වන්නේ නැත.