Posts

Showing posts from April, 2014

Swamped in Sins and the Valley of Despair ~ Dr. Yasir Qadhi

Image

Medicinal Benefits of Fasting

Image
O ye who believe! fasting is prescribed to you as it was prescribed to those before you that ye may (learn) self-restraint, Holy Quran, Surah Al-Baqarh. Fasting is not unique to Islam . It's been an integral part of many of themajor religions including Islam, Judaism and Christianity. Ramadan is the ninth month of Islamic calender. During the month Muslims fast and abstain from eating, drinking, smoking, and sexual activity from dawn to sunset every day. For Muslims, Ramadan is a month of self-regulation and self-training, with the hope that this training will last beyond the end of Ramadan. If the lessons learned during Ramadan, whether in terms of dietary intake or righteousness, are carried on after Ramadan, it is beneficial for one's entire life. Fasting in Ramadan has countless physical and psychological benefits. During the month of Ramadan we eat a pre dawn breakfast and do not eat or drink anything until dusk. The physiological effect of fasting inclu

මිනිස් ජිවිතයේ වටිනාම සම්පත කුමක්ද? (What is the most valuable thing in the human life?)

Image
මෑතකාලයේ ජිවත්වන මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය වසර හැටත් හැත්තෑවත් අතර පවතින්නේය. මෙවන් කෙටි කාලයක් තුලදී අත්කරගත යුතු වටිනාම සම්පත කුමක්දැයි බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නැත. කරුණු එසේ හෙයින් ඇතැමුන් ලෞකික ජීවිතය වෙනුවෙන් පමණක් වෙහෙසෙති. ජීවිතය ජයගැනීමට නිවැරදි දැක්මක් අවශ්‍යය. එහෙත් බොහෝ දෙනෙක් නිවැරදිව කරුණු අබබෝධ නොකර තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු දහම අනුව ජිවත් වෙති. ඒ අතරම ඔවුන්   භෞතික  සම්පත් ඔස්සේ හඹා යන්නෝය.  භෞතික  දේවලින් පමණක් ජය ලැබීමට හිතු බොහෝ දෙනෙක් මුලාවට පත් වී සිටිති.  භෞතික  සම්පත් කොතරම් රැස්කලත් මිනිසාට අයත් වන්නේ ඔහු අනුභව කළ ආහාර සහ ඔහු පාවිච්චි කරන ලද ඇඳුම් පමණි. මිනිසා  රැස්කරන අනෙකුත් සියළු දේ ඔහු මිය යන විට ඉතිරි කර යන්නේය. මෙලොව ජීවිතය මිනිසාගේ නිම් නැති ගමනක එක්තරා අවස්ථාවක් පමණි. එබැවින් මිනිස් ආත්මයේ දිගු ගමන ජයගැනීමට යම් දිනයකදී දිරා යාමට නියමිත ශරීරයෙන් පින්දහම් කළ යුතුය. මෙම කරුණ නිවැරදිව තේරුම් ගැනීම සඳහා මිනිසාට  විශාල වගකීමක් පැවරෙන්නේය. කෙනෙක් මුස්ලිම් පවුලක ඉපදීම නිසා හෝ හින්දු පවුලක ඉපදීම නිසා හෝ බෞද්ධ පවුලක  ඉපදීම නිසා හෝ ඔහු නිවැරදි මාර

An honest Israel Jew tells the real truth about Israel.

Image

HOW ARE YOUR HEART AND BRAIN CONNECTED TO GOD?

Virginia Essene  Before exploring the brain’s unique role in connecting a human being to what many call God, it is essential to honor new scientific information about the human heart that identifies it as the very first connection point between the physical body and its Creator source. Amazing recent evidence indicates that the heart begins to beat in the unborn fetus even before the brain is formed so it appears that the heart truly holds primary status as the initiator of human life. Even so, scientists have yet to discover what causes the human heart to automatically begin this essential “auto-rhythmic” beating function that grants us physical existence.  Although previously unknown, neuroscientists have now discovered that there are over 40,000 nerve cells (neurons) in the heart alone, indicating that the heart has its own independent nervous system sometimes called “the brain in the heart.” In addition, the heart has an electromagnetic energy field 5,000 tim

ඉස්ලාමයට අනුව හදවත දැඩි වීමට බලපාන සාදක (Factors that cause hardening of the heart according to Islam)

Image
මිනිස් ක්‍රියාකාරකම් සහ හදවත අතර විෂම චක්‍රයක් ක්‍රියා කරන්නේය. ඒ අනුව මිනිස් සිතුවිලි දුෂිත වන තරමට මිනිසාගේ ක්‍රියාකාරකම් ද දුෂිත වේ. අනෙක් අතට මිනිසාගේ ක්‍රියාකාරකම් දුෂිත වන විට හදවත දුෂිත වේ. මේ නිසා හදවත සම්බන්දයෙන් නබිතුමා මෙසේ පවසා ඇත.  "ප්‍රවේසම්වනු, ඔබගේ ශරීරයේ මස් කැදැල්ලක් ඇත. එය නිරෝගී වූ විට මුළු ශරීරයම නිරෝගී වන්නේය. එය දුෂිත වූ විට මුළු ශරීරයම දුෂිත වන්නේය. දැනගනු එය හදවතයි"    කෙසේ වෙතත් ඉස්ලාම් දහම අනුව හදවත දුෂිත වීමට බලපාන ඇතැම කරුණු ඉස්ලාම් නොවන සමාජය දකින්නේ වෙනස් අකාරයකට ය. ඒ අනුව අධික ලෙස විහිළු තහළු කිරීමත් සිනහවිමත් හදවත දැඩි වීමට බලපාන බව ඉස්ලාමීය විශ්වාසය වුවද මුස්ලිම් නොවන සමාජය ඒවා දකින්නේ හදවත ශක්තිමත් කරන දේවල් ලෙසය. මෙම පරස්පරතාවය නිසා මුස්ලිම්වරුන් සැමවිටම ඉස්ලාමිය ඉගැන්වීම් කෙරෙහි විශ්වාසය තැබිය යුතු වේ. අල්ලාහ් ගැන කිසිම සඳහනක් නොකර අධික ලෙස කතා කිරීමද සිත් දැඩි වීමට බලපාන බව නබිතුමා පවසා තිබේ.  "අල්ලාහ්ව මෙනෙහි නොකර අධික ලෙස කතා නොකරනු. ඇයිද යත් අල්ලාහ්ව සිහි නොකර අධික ලෙස කතා කිරීමෙන් හදවත දැඩි වන්නේය. අල්ලාහ්ගෙන් වැඩියෙන්ම දුර

The Spiritual Heart By Yasir Qadhi

Image
Very important lecture you must watch and act upon it.