Posts

Showing posts from 2015

Muhammad (SAW): Fraud or Messenger of God? ~ Dr. Yasir Qadhi

Image

islamic lectures in english hidden truth about islam

Image

අල් කුර්ආනයේ අභ්‍යවකාශ ගමන් පිළිබඳ අනාවැකිය (Prophecy of Space Travel in the Quran)

Image
අල්-කුරානය මිනිසාටත් දෙවියන්ටත් අතර සම්භන්ධය ගොඩනැගීම සඳහා පහල ලරන ලද මර්ගෝපදෙශයකි. එහෙත් මිනිසාගේ චින්තනය අවධි කිරීම සඳහා බොහෝ විද්‍යාත්මක කරුණු එහි අන්තර්ගත කොට ඇත. ඒවා හැදැරීමෙන් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකි වන්නේය. මෙහිදී සලකා බලනු ලබන්නේ අභ්‍යාවකාශ තරණය පිළිබඳව කුරානයෙන් සිදු කොට තිබෙන ඉඟිය ගැනයි.  මුල්ම අභ්‍යාවකාශ තරණය සිදුකලේ වර්ෂ 1957 ඔක්තෝබර 4 වැනිදාය. එය රුසියාවෙන් පිටත්කළ මිනිසෙක් රහිත ස්පුට්නික් 1 යානයයි. ඉන්පසු 1958 වසරේ දී ඇමරිකාවේ නාසා (NASA) ආයතනය පිහිටුවා අභ්‍යාවකාශ තරණය ආරම්භ කොට ඇත. එහෙත් හත්වන සියවසේ විසු මිනිසා අභ්‍යාවකාශ තරණය ගැන කථාකිරීමට තියා ඒ ගැන සිතා බැලීමටවත් හැකි තත්වයක සිටියේ නැත. ඊට හේතුව එම යුගයේදී ගමන් බිමන් සිදු කලේ සතුන්ගේ උදව්වෙන් වන නිසාය. එවන් යුගයකදී  අල්-කුරානය අභ්‍යාවකාශ තරණය පිලිබදව මෙවන් ප්‍රකාශයක් සිදු කොට ඇත. يمَعْشَرَ الْجِنِّ وَالإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَـرِ السَّمَـوَتِ وَالاٌّرْضِ فَانفُذُواْ لاَ تَنفُذُونَ إِلاَّ بِسُلْطَـنٍ “ජින්, මනු සමුහයිනි! නුඹලා අහස් හා භූමිය

Pre Destination or Fate (Qadar) and our free will by Zakir naik

Image

Ahmed Deedat, predestination in Islam

Image

කාළයේ වටිනාකම (The importance of time)

Image
දෙවියන්ගේ නිර්මාණ අතරින් කාලයද මිල කළ නොහැකි සම්පතකි. සෑම මිනිසෙකුටම මෙම වටිනා කාලයෙන් කොටසක් ලැබී ඇත. එසේ නියම කොට ඇති මෙම වටිනා කාලය අවසාන වූ වහාම මරණයට පත් වනූ ඇත. කිසිවෙකුට මහළුවූ පසු කාලය ආපස්සට හරවා නැවතත් තරුණයෙකු වීමට නොහැකිය. මෙම වැදගත් කරුණ හොඳින් තේරුම් ගත් කිසිවෙකු කාලය අපතේ නොහරිනු ඇත. එහෙත් ඇතැම් උදවිය ජිවිතයේ අරමුණ නිසි අයුරින් තේරුම් නොගැනීම නිසා මෙම වටිනා කාලය අපතේ හරිති. අල්-කුරානයේ එක් සුරාවකින් පවසා ඇත්තේ සෑම මිනිසෙකුම ජිවිතයේ පාඩු ලබන බවයි. එහෙත් මින් එක් පිරිසක් ඊට අයත් නොවන බවත් පවසා ඇත. "කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු විශ්වාස කර, යහකම් කර, සත්‍ය මගින් එකිනෙකාට උපදෙස් කර, තවද ඉවසීම මගින් උපදෙස් සිටියෝද ඔවුන් හැරය" (කුරානය 103: 1-3). මෙහි ඇති විශේෂය වන්නේ දෙවියන් කාලය කෙරෙහි දිව්රා තිබීමය. එයද 'අසර්' වෙලාව හෙවත් මිනිසාට කාර්ය බහුල සන්ද්‍යා කාලය වීම විශේෂයකි. එම අවස්ථාව බොහෝ දෙනෙකු ව්‍යාපාර කටයුතුවල නියැලෙන අවස්ථාවකි. එම දිව්රීමෙන් පසු මුලින්ම පවසා ඇත්තේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම කෙරෙහිය. සැබැවි

ඔබ නැමැදිය යුත්තේ කාටද? (To whom you should worship?)

Image
ඕනෑම දෙයකට හෝ කෙනෙකුට නැමදුම් ලැබීමට නොහැකි බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. එහෙත් දේවත්වයෙන් නැමදීම සඳහා තිබිය යුතු සුදුසුකම් කුමක්දැයි දැනගැනීම මිනිසාට පැවරෙන ප්‍රධාන වගකීමකි. එම අවශ්‍යතාව ඉටු නොකර තමන්ට සිතෙන ඕනෑම දෙයකට නැමදීමෙන් ප්‍රයෝජනයක් අත්විය නොහැකි බව තේරුම් ගැනීමට මිනිස් බුද්ධිය හොඳටම ප්‍රමාණවත්ය. එබැවින් පරම්පරාවෙන් උරුම වූ දහමක් නිසි අයුරින් අධ්‍යයනය නොකර පිළිපැදීම බුද්ධි ගෝචර ක්‍රියාවක් වන්නේ නැත. ඒ අනුව කෙනෙකුගේ දෙමව්පියන් මුස්ලිම්වරයෙකු වීම නිසා හෝ හින්දු බක්තිකයෙකු වීම නිසා හෝ කිතුනුවෙකු වීම නිසා හෝ යුදෙව්වෙකු වීම නිසා හෝ බෞද්ධයෙකු වීම නිසා හෝ එම දහම පිළිපැදීම සුදුසු නොවේ. කව්රුන් හෝ එසේ කරන්නේ නම් ඔහු කරනු ලබන ඇදහිලි හුදෙක්ම නාම මාත්‍රික එකක් වනු ඇත. නැමදීමට සුදුසුකම් තිබෙන තැනැත්තා (දෙවියන්) පිළිබද දැනගැනීමට නම් ගවේෂණයක යෙදිය යුතුය. අවම වශයෙන් දෙවියන් පහත දැක්වෙන කෙනෙක් විය නොහැකි බව තේරුම් ගත යුතුය. මරණයට පත් විය හැකි කෙනෙක්, උපතක් තිබෙන කෙනෙක්, අනුන්ගේ උදව් උපකාර අවශ්‍ය කෙනෙක් විය නොහැකිය. මේ හැර දෙවියන් සතු තව බොහෝ ලක්ෂණ දහම් පොත් හැදෑරීමෙන් අධ්‍යයනය කල

ඉස්ලාමයට අනුව දරුවන් සඳහා දෙමාපියන්ගේ වගකීම් ( Parental responsibilities for children according to Islam)

Image
ඉස්ලාම් දහම අනුව දරුවන්ට නිවැරදි ආගමික දැනුම ලබා දීම ප්‍රධාන වගකීමකි. මේ නිසා එය නිවසේදීම ආරම්භ කල යුතුව තිබේ. දරුවන්ගේ මුලික අධ්‍යාපනය සිදු විය යුත්තේ පෙර පාසලට කලින් දෙමව්පියන් ළඟය. එම අදියර දරුවන් කෙනෙකුගේ ක්‍රියාකාරකම් බලා හදාරන කාලයයි. ඒ අනුව දෙමව්පියන් කරන සෑම දෙයක්ම දහමින් පෙන්වා ඇති පරිදි සිදු කිරීම ඉතා වැදගත් ය. මේ නිසා ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් විලාසිතා, ආගමික කටයුතු, කතා විලාසයන් ඉතා මැනවින් පාලනය කල යුතු කාලය වේ. ළමුන් එක් වයස් සීමාවක් පසු කල පසු ඔවුන්ට ආදරය කරුණාව පෙන්වන ගමන්ම වේවැලකින් දඬුවම් කිරීමටද අමතක නොකළ යුතුය. මෙවැනි දඬුවම් මුලදීම නොකළහොත් පසුවට දුක් වනු ඇත. අවම තරමින් දරුවන්ට පෙනෙන පරිදි නිවසේ වේවැලක් එල්ලා තැබීමට කටයුතු කිරීම ඉතා වැදගත් ය. කිසිම අවස්ථාවකදී අතින් පයින් ළමයින්ට දඬුවම් නොකල යුතු වන්නේ එවැනි ක්‍රියා මගින් ඔවුන්ගේ මනසට විශාල හානියක් සිදු කල හැකි නිසාය. ළමුන් ස්වඋත්සාහයෙන් කරන සියළුම දේවල් වලට තහංචි දැමීම නොකළ යුතුය. එසේ කිරීමෙන් ඔවුන්ගේ මානසික වර්ධනය අඩු වන බව විද්වතුන්ගේ මතය වේ. කෙසේ වෙත්ත ළමුන් කරන කාර්යයන් කෙරෙහි දෙමව්පියන් අධීක්ෂණය කල යුතුය.

zසුල් හජ් මාසයේ මුල් දින දහය (The first ten days of Dhu’l-Hijjah)

Image
මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ අනුගාමිකයින්ට කුසල් කිරීමට විශේෂ වූ දිනයන් අල්ලාහ් විසින් නියම කොට ඇත. එහෙත් ඒවා අනිර්වාර්ය කර නැත. මෙම දිනයන් වන්නේ උපවාස සමයේ ලෛලතුල් කදර් රාත්‍රිය, zසුල් හජ් මාසයේ මුල් දින දහය, අරෆා දිනය සහ ආෂුරා දහවන දිනය වේ. මෙම දිනයන්හිදී කරනු ලබන කුසල් වලට සාමාන්‍ය දිනවලදී කරනු ලබන කුසල්වලට වඩා අතිශයින් විශාල ආනිසංස හිමි වන්නේය. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සෑම උත්සාහයක්ම ගැනීම වැදගත් වේ.  ඉබ්නු අබ්බාස් (රලි) තුමා නබිතුමා ගේ හදිසයක් මෙසේ විස්තර කොට තිබේ. අල්ලාහ්ට zසුල් හජ් මාසයේ මෙම දින දහය තුලදී කරනු ලබන පින් දහම් තරම් කැමති දෙයක් තවත් නැතැ'යි නබිතුමා පවසා තිබේ. එවිට සහාබාවරු, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා දැයි” විමසා තිබේ. එවිට නබිතුම, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා යැයි පැවසූ ඔහු කෙනෙක් තමන්ගේ ජීවිතය සහ සියළු වස්තුව අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කොට හිස් අතින් පැමිණෙන තැනැත්තා හැරුණු විට යැයි” දැනුම් දී ඇත (බුහාරි 2/457). අල්ලාහ් යම් දෙයක් මත දිව්රන්නේ නම් එහි සැබෑ වටිනාකමක් ති

Punishments Versus Tests - Nouman Ali Khan - Quran Weekly

Image

ඡන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ මුස්ලිම් විද්වතුන්ගේ මතය (Islamic scholar's view about voting)

Image
ඡන්දය ප්‍රකාශ කිරීම අතිශයින් වැදගත් කරුණකි. එහෙත් බොහෝ අය මෙම මාතෘකාව කෙරෙහි නිසි අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. කෙසේ හෝ සාධාරණය ඉටුකරන ජනතා හිතවාදී හොර බොරු නැති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ජනතාවගේ අපේක්ෂාවකි.  ඉස්ලාම් නොවන රාජ්‍යයක් තුල ජිවත්වන මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව ඉස්ලාමිය විද්වතුන්ගේ මතයන් කුමක්දැයි සලකා බලමු. ප්‍රජාතන්ත්‍රවාදය මිනිසා විසින් ඇතිකළ එකකි. එනම් මිනිසා විසින් ඇතිකළ නීති මගින් මිනිසා පාලනය කරන ක්‍රමයකි. එහෙත් නීති පැනවීම අල්ලාහ් ගේ ක්‍රියාවක් බැවින් මෙම බලය මිනිසාට පැවරිය නොහැකි බව ඇතැම් විද්වතුන්ගේ මතය වේ. ( Mawsoo’at al-Adyaan wa’l-Madhaahib al-Mu’aasirah ( 2/1066 , 1067). ඒ අනුව බලන කල මෙම පාලන ක්‍රමය දෙවියන්ට සමානයන් තැබීමක් එනම් ෂිර්ක් ක්‍රියාවක් වන්නේය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම පැහැදිලිව තේරුම් ගත් කෙනෙකු ඡන්දය ඉල්ලීම හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් ඔහු මේ ක්‍රමය අනුමත කල අයෙකු වන්නේය.  එසේ වුවද යම්කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ඔහු සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් අසත්‍යට විරුද්ධව නැග

Questions & Answers Session 29-05-2015 ~ Mufti Ismail Menk & Sheikh Dr. ...

Image

Al Quran a Miracle of Miracles by Ahmed Deedat (Video)

Image

ZAKIR-NAIK-IN-SINHALA-Part-14-QA.mpg

Image

Science VS Religion ~ Nouman Ali Khan ~ Trinidad

Image

මියන්මාරයේ සිදුවන ඛේදවාචකය (Tragedy in Myanmar)

Image
මියන්මාරය නමින් බෞද්ධ  රටකි. එහෙත්  එහි  සිටින චීවර  ධාරීන් තුල දැකිය හැකි බෞද්ධ කමක් නම් නැත. කොටින්ම එම පුජකයින්ට මිනිස්කම ගෑවී හෝ නොමැත. ඔවුන් බුදු දහමේ මුලික සංකල්පය පයට පාගාගෙන ඇති බව ලෝකයාටම පෙන්නුම්  කර හමාරය. එම ම්ලේච්ච ක්‍රියාව දැක දැකත් එය වැළැක්වීමට ක්‍රියා නොකරන අයත් එම වරදේ හවුල් කරුවන්ය. මොවුන් බුදු දහම ලොවින් අතුගා දැමීමට සැරසේනවාදැයි මට සැකයක් තිබේ. එසේ නොවේ නම් බුදුදහමට පටහැනි දේවල් කරන අයව වහාම නිතිය හමුවට පමුණුවිය යුතුය.  රටක ප්‍රධාන ආගම කුමක් වුවත් සෑම ජනතාවටම එක සේ  සැලකීම වගකිවයුතු රජයක වගකීමකි. එය මියන්මාරයෙන් ප්‍රදර්ශනය වන්නේ නැත. රජය වැරදි කරන්නේ නම් ඔවුන් නිසි මගට මෙහෙයවීම පුජකයින්ගේ ප්‍රධාන කාර්ය භාරය විය යුතුය. එහෙත් මියන්මාරයේ දැකීමට ලැබුනේ ඊට හාත්පසින්ම වෙනස් සිද්ධියකි. එහි හමුදාව නීතිය ආරක්ෂා කරනු වෙනුවට වැරදි කරුවන් ආරක්ෂා කරති.  මේ හේතුවෙන් කුපිත වූ ජනතාව මර්දනය කිරීමට නොහැකි වී ඇත.  මිනිසෙකු ඝාතනය කිරීම විශාල වරදක් බව සියලු ආගම්වල පමණක් නොව අදේවවාදීන් පවා පිළිගන්නා සත්‍යයකි. එසේ තිබියදී අමු අමුවේ මිනිසුන් පුළුස්සා ම්ලේච්ච අන්දමින් කෑලිවලට

Magician, Jinn & Black Magic Exposed! by Mufti Menk

Image

ශුද්ධ වූ අල්කුරානයේ විද්‍යාත්මක විශ්මයන් (Scientific miracles of Quran) (Video)

Image

The Fall of Satan and the Rise of Adam - Nouman Ali Khan - Gulf Tour 2015

Image

Why Does God Refer to Himself as "We?" - Nouman Ali Khan

Image

Culture vs. Islam - Bid'ah - Yasir Qadhi - The Deen Show

Image

Why do we worship God? -The Journey of Worship - Yasir Qadhi

Image

Social Media can take you to Paradise - Worth Watching

Image

Arnoud van Doorn Why I converted to Islam on 20 February 2015 Full lecture

Image

islamic lectures in english the miracle of the Quran

Image

මරණයෙන් පසු ජීවිතයට ඔබ සූදානම්ද? (Are You Ready for Life After Death?)

Image
අපි සියලු දෙනා මව් කුසේ ටික කාලයක් සිටියෙමු. පසුව කෙටි කාලයක් සඳහා මනු ලොවට පැමිණියෙමු. ඉන් පසුව අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙලොවින්ද සමු ගන්නෙමු. ඉන් පසුව අපි තවත් ලෝකයකට යාමට නියමිතය. එහෙත් එම ලෝකයට සුදානම් නොවී ගියේ නම් කුමක් විය හැකිද? මව් කුසේ සිටින ළදරුවා යම් කිසි දවසක ඉන් පිටතට පැමිණෙන බව කිසිසේත්ම නොසිතන්නට ඇත. එහෙත් කෙසේ හෝ එය සිදු වන්නේය. මේ බව දන්නා දෙවියන් මව් කුස තුලදීම ඔහුට මනු ලොවදී උවමනා කරන සියලුම දේවල් සුදානම් කර දෙන්නේය. උදාහරණයක් වශයෙන් අත්පා ඇතුළු අනෙක් සියලුම ශරීර අවයවයන් මව් කුසේදීම සුදානම් කර දෙන්නේය. එපමණක් නොව මව් කුසින් එලියට එනවාත් සමගම ඔහුගේ ආහාරය සුදානම් කර දෙන්නේය. මේ සියල්ලම කරන්නේ යම් අර්ථයක් ඇතුවය. එහෙත් අපි මෙලොවින් සමු ගන්නා විට මතු ලොවට අවශ්‍යකරන දේවල් අප විසින්ම සුදානම් කර ගත යුතුය. මෙලොවට පැමිණෙන විටම දෙවියන් සියල්ල සුදානම් කර දුන්නේ අපගෙන් මතු ජිවිතයට අවශ්‍යකරන දේවල් සුදානම් කර ගෙන පැමිණීමට ය. එහෙත් අපි ඊට සුදානම් නොවී මෙලොව ජීවිතය කෙලි සෙල්ලමේ ගත කලේ නම් වන පාඩුව අපටම ය. ඇත්ත වශයෙන්ම මිනිසා ගැන සිතා බැලීමේදී ඔහුව නිර්මාණය කල දෙවි කෙනෙකු