Posts
Showing posts from June, 2016
NASA confirmed Islam is The correct religion AMAZING VIDEO
- Get link
- X
- Other Apps
"Why do we need Religion when we have Science??" | Nouman Ali Khan | Tho...
- Get link
- X
- Other Apps
දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why is God's punishments delayed?)
- Get link
- X
- Other Apps
මිනිසා සහජයෙන්ම වැරදි කිරීමට පෙළඹෙන්නේය. එම නිසා අහස උසට වැරදි කලත් දෙවියන්ගේ සමාව ඊට වඩා විශාලය. මේ හේතුවෙන් මරණය දක්වාම මිනිසාට සමාවෙ දොරටු විවෘතව ඇත. කෙසේ වෙතත් මිනිසා වැරදි කරන්නේ ඔහුට තීන්දු තීරණ ගැනීම සඳහා ලැබී තිබෙන නිදහස නිසාය. කෙසේ වෙතත් මිනිසාට නබිවරුන්ගේ මාර්ගයෙන් හරි මාර්ගය සහ වැරදි මාර්ගය වෙන වෙනම පෙන්වා දී ඇත. මිනිසා භාරගෙන ඇත්තේ සුළු පටු දෙයක් නොවේ. එය පහත දැක්වෙන කුරආන් වැකිය තුලින් දැක ගත හැකිය. "නියතව අප අහස්, පොළොව, කඳු, යනාදිය හමුවෙහි මෙම භාරකාරත්වය ගැන ගෙනහැර පෙන්නුවෙමු. ඒවා එය ඉසිලීමේ කරුණ පිළිනොගෙන, එය ගැන බියට පත් විය. මිනිසා එය උසුලාගත්තේය. නියතව ඔහු මහා අපරාධකාරයා ලෙසද දැනුම නොමැත්තා ලෙසද සිටියි" (කුරානය 33:72). එසේ තිබියදී වැරදිවලට ක්ෂණිකව දඬුවම් කළේ නම් මිහිපිට කිසිවෙකු ඉතුරුවේදැයි සිතා බැලිය යුතුව තිබේ. මිනිසා ඉතා දුර්වල මැවීමක් වන බැවින් මැරෙන මොහොත දක්වාම නිවැරදි මාර්ගය තෝරා ගැනීමට අවකාශ ලබා දී තිබේ. එය කල හැක්කේ තමන් මොනම හේතුවක් නිසාවත් කල වැරදි වලට සමාව ගැනීමට අවස්ථාව තිබෙන නිසාය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගෙන මරණ...
විශ්වය ඉබේ බිහිවිය හැකිද? (Does the universe became spontaneously?)
- Get link
- X
- Other Apps
විශ්වය තුල මිනිසා විසින් නිර්මාණය කල දේවල් මෙන්ම මිනිසා විසින් නිර්මාණය නොකළ දේවල් තිබේ. එහෙත් මිනිසා විසින් නිර්මාණය නොකළ දේවල් මිනිස් නිර්මාණවලට වඩා සිය දහස් වාරයකින් සංකීර්ණ ය. එසේ තිබියදී ඇතැමුන්ගේ මතය වන්නේ ඒවා ඉබේ ඇතිවී තිබෙන බවයි. උදාහරණයක් ලෙස පරමාණුවක් ගැන සලකා බලමු. එය මිනිස් ක්‍රියාකාරකම් වලින් ස්වායත්තව නිර්මාණය වූ දෙයකි. එසේම එය මිනිස් නිර්මාණවලට වඩා ඉතා සංකීර්ණ ය. පරමාණුව ගැන ලියවුනු පොත් පත් සිය දහස් ගණනක් දැකිය හැකිය. එම පොත්වලින්ද පරමාණුව ගැන සම්පුර්ණයෙන් අධ්‍යයනය කොට හමාර නැත. එසේ නම් පරමාණුවලින් සැදුම් ලත් සිය ගණනක් වූ මුලද්‍රව්‍ය සහ විශ්වය ඉබේ නිර්මාණය විය හැකිද? මේ හේතුවෙන් විශ්වයේ ආරම්භය ගැන විස්තර කිරීමේදී ප්‍රධාන තැනක් ගත යුත්තේ මෑවුම්වාදය යි. එම වාදය පිළිගන්නා අය බිලියන හතර ඉක්මවන්නේය. විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් බොහෝ විද්‍යාත්මක මත ඵල කර තිබේ. කෙසේ වෙතත් විද්‍යාඥයින් ඵල කොට ඇති කිසිම මතයකින් විශ්වයේ ආරම්භය ගැන සම්පුර්ණයෙන්ම විස්තර කල නොහැකිය. තවද විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් විද්‍යාඥයින් ඵල කොට තිබෙන කිසිම මතයක් ඔප්පු කළ නොහැකිය. එ...
Richard Dawkins VS Islam - FULL Interview and Q&A - Richard Dawkins On I...
- Get link
- X
- Other Apps
Richard Dawkins "Did Muhammad Split the Moon in Two?"
- Get link
- X
- Other Apps