Posts
Showing posts from April, 2018
මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කරන්නේ ඇයි? (Why do Muslims practice circumcision?)
- Get link
- X
- Other Apps
චර්මච්ඡේදනය යනු මිනිස් ලිංගයේ පෙර සම ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේ. එහි ඉතිහාසය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයට ගමන් කරන්නේය. ඒ අනුව එය ඉතා ඈත කාලයේ සිටම අරාබියාවේ දක්නට තිබුණු චාරිත්‍රයක් වේ. ඊජිප්තුවේ පැරණි සොහොන් කොත් ආශ්‍රිතව ලැබී ඇති සිතුවම් අනුව එය ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්‍රයකි. චර්මච්ඡේදන ක්‍රියාවලිය මුස්ලිම්වරුන් පමණක් නොව යුදෙව්වන්ද සිදු කරති. එසේම ජේසුස් වහන්සේට චර්මච්ඡේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් වේ. එපමණක් නොව සෑම නබිවරයෙකුම චර්මච්ඡේදනය සිදු කොට තිබේ. එහි ප්‍රධාන අරමුණ පිරිසිදු කම රැක ගැනීමයි. මුස්ලිම්වරුන්ට චර්මච්ඡේදනය සිදු කිරීම නබිතුමා පෙන්වා දී ඇති ඉතා වැදගත් සුන්නාවකි. එනම් නබිතුමාගේ මග පෙන්වීමකි. මුස්ලිම්වරුන් ආගමික හේතුන් මත එය සිදු කරනු ලැබුවත් ඇතැම් මුස්ලිම් නොවන අයද එය සිදු කරති. ආගමික චාරිත්‍රයක් ලෙස මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කලත් එහි බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ දැකිය හැකිය. විශේෂයෙන්ම එමගින් බොහෝ ලිංග ආශ්‍රිත ලෙඩ රෝග වලක්වා ගත හැකි වන්නේය. එසේ තිබියදී ඇතැම් අය සිතන්නේ චර්මච්ඡේදනය නිසා ලිංගික චර්යාවන්ට බාදාවක් ඇති ...
First Things First - A Muslim's Priorities - Dr. Bilal Philips
- Get link
- X
- Other Apps