Posts

Showing posts from November, 2022

විශ්වය ඇති වූයේ කෙසේද? (How did the universe come into being?)

Image
විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ප්‍රධාන මත දෙකක් දැකිය හැකිය. ඉන් එක් මතයකට අනුව විශ්වය සර්වබලධාරී දෙවියන්ගේ මැවීමකි. අනෙක් මතය අනුව, විශ්වය ස්වභාවික නියමයන්ට අනුව බිහි වන්නේය. කෙසේ වෙතත්, මේ මත දෙකම විශ්වාසය මත පදනම් වූ ඒවාය.  හබල් දුරේක්ෂය නිපදවීමෙන් පසු ලබා ගන්නා ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු විශ්වය ප්‍රසාරණය වන බව නිගමනය කරන ලදී. එම නිගමනයේ ප්‍රතිපලයක් ලෙස මහා පිපුරුම් වාදය ගොඩ නගා තිබේ. එම වාදයෙන් පැවසෙන්නේ එක් ලක්ෂයකට කේන්ද්‍ර ගත වී තිබුණු ශක්තිය පුපුරා යාමේ ප්‍රතිපලයක් ලෙස විශ්වය බිහිවූ බවයි.   මහා පිපුරුම් වාදයෙන් විශ්වය බිහිවූ බව පැවසුවත් එම පිපිරුමට මොහොතකට පෙර තත්වය විස්තර කෙරෙන්නේ නැත. තවද, මහා පිපුරුමෙන් පසු මනා ලෙස සංවිදානය වූ විශ්වය නිර්මාණය වුයේ කෙසේදැයි පැහැදිලි කොට නැත.  මෙහි සඳහන් හබල් දුරේක්ෂයෙන් ලබා ගන්නා ලද දත්ත ඇසුරෙන් ලබා ගන්නා ලද නිගමනයම කිසිම විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව අල් කුරානයේ ඉතා නිවැරදිව සඳහන් කොට තිබේ. තවද, අහස සහ පොලව එකට තිබී පසුව වෙන්කළ බව එහි මෙලෙස සඳහන් වේ. "නියතව අහස්‌ හා පොළව සම්බන්දවී තිබුණි. අපිම ඒවා වෙන් කළෙමු" (කුරානය 21:30). ව...