Posts

Showing posts from April, 2014

Swamped in Sins and the Valley of Despair ~ Dr. Yasir Qadhi

Image

Medicinal Benefits of Fasting

Image
O ye who believe! fasting is prescribed to you as it was prescribed to those before you that ye may (learn) self-restraint, Holy Quran, Surah Al-Baqarh. Fasting is not unique to Islam . It's been an integral part of many of themajor religions including Islam, Judaism and Christianity. Ramadan is the ninth month of Islamic calender. During the month Muslims fast and abstain from eating, drinking, smoking, and sexual activity from dawn to sunset every day. For Muslims, Ramadan is a month of self-regulation and self-training, with the hope that this training will last beyond the end of Ramadan. If the lessons learned during Ramadan, whether in terms of dietary intake or righteousness, are carried on after Ramadan, it is beneficial for one's entire life. Fasting in Ramadan has countless physical and psychological benefits. During the month of Ramadan we eat a pre dawn breakfast and do not eat or drink anything until dusk. The physiological effect of fasting inclu...

ඔබට ආගමක් අවශ්‍ය ඇයි? (Why do you need a religion?)

Image
ඇතැම් අය ආගමට මුල් තැන ලබා දෙද්දී තවත් සමහරු ලෞකික දේවල් වලට ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේය. ඊට හේතුව ලෞකික ජීවිතය මායාවක් බව ඔවුන් දැනගෙන නොසිටිමය. මේ හේතුවෙන් කුඩා අවදියේදී කෙලි සෙල්ලමේ කාලය ගත කිරීමටත් ඉන් පසු තම හපන්කම් ගැන පුරසාරම් දෙඩවීමටත් ඉන් පසු ලෞකික දේවල් වලට ඇලුම් කිරීමටත් යොමු වන්නේය. එහෙත් කිසිම කෙනෙක් සදා කල් ජිවත් වන්නේ නැත. තවද රැදවල් නොබලා ඔවුන් හම්බ කල දේවල් මරණයත් සමග එහා ලෝකයට ගෙන යන්නේද නැත.  යම් උපකරනයෙක් සෑදීමේ අරමුණ දැනගත හැක්කේ එහි නිෂ්පාදකයාගෙන් ය. එසේම මිනිස් ජිවිතයේ සැබෑ අරමුණ දැනගත හැක්කේ මිනිසාගේ මැවුම්කරුගෙන් ය. එය කල හැකි වන්නේ දෙවියන් පහළ කරන ලද නිවැරදි ආගමක් තුලින්ය.  ලෝකයේ බොහෝ ආගම් තිබුනත් ඒවායින් බොහොමයක් කාලයාගේ ඇවෑමෙන් වෙනස්කම් වලට භාජනය වී තිබේ. මේ හේතුවෙන් එවැනි ආගමක් පිලිපැදීමෙන් තම අරමුණ කරා ලඟා විය නොහැක. මේ හේතුවෙන් කෙනෙක් පිළිපැදිය යුත්තේ කිසිම වෙනසකට ලක් නොවූ ආගමකි. අද එවැනි දහමකට ඇත්තේ කුරානය පමණි. අල් කුරානය මෙලොවට පහළ වූ අවසාන දේව පණිවිඩය වේ. එය පාර්ලිමේන්තුවකින් සම්මත කර ගත් අවසාන ව්‍යවස්ථාවට උපමා කල හැකිය. අල් කුරානයේ තිබෙ...

An honest Israel Jew tells the real truth about Israel.

Image

HOW ARE YOUR HEART AND BRAIN CONNECTED TO GOD?

Virginia Essene  Before exploring the brain’s unique role in connecting a human being to what many call God, it is essential to honor new scientific information about the human heart that identifies it as the very first connection point between the physical body and its Creator source. Amazing recent evidence indicates that the heart begins to beat in the unborn fetus even before the brain is formed so it appears that the heart truly holds primary status as the initiator of human life. Even so, scientists have yet to discover what causes the human heart to automatically begin this essential “auto-rhythmic” beating function that grants us physical existence.  Although previously unknown, neuroscientists have now discovered that there are over 40,000 nerve cells (neurons) in the heart alone, indicating that the heart has its own independent nervous system sometimes called “the brain in the heart.” In addition, the heart has an electromagnetic energy field ...

ඉස්ලාමයට අනුව හදවත දැඩි වීමට බලපාන සාදක (Factors that cause hardening of the heart according to Islam)

Image
මිනිස් ක්‍රියාකාරකම් සහ හදවත අතර විෂම චක්‍රයක් ක්‍රියා කරන්නේය. ඒ අනුව මිනිස් සිතුවිලි දුෂිත වන තරමට මිනිසාගේ ක්‍රියාකාරකම් ද දුෂිත වේ. අනෙක් අතට මිනිසාගේ ක්‍රියාකාරකම් දුෂිත වන විට හදවත දුෂිත වේ. මේ නිසා හදවත සම්බන්දයෙන් නබිතුමා මෙසේ පවසා ඇත.  "ප්‍රවේසම්වනු, ඔබගේ ශරීරයේ මස් කැදැල්ලක් ඇත. එය නිරෝගී වූ විට මුළු ශරීරයම නිරෝගී වන්නේය. එය දුෂිත වූ විට මුළු ශරීරයම දුෂිත වන්නේය. දැනගනු එය හදවතයි"    කෙසේ වෙතත් ඉස්ලාම් දහම අනුව හදවත දුෂිත වීමට බලපාන ඇතැම කරුණු ඉස්ලාම් නොවන සමාජය දකින්නේ වෙනස් අකාරයකට ය. ඒ අනුව අධික ලෙස විහිළු තහළු කිරීමත් සිනහවිමත් හදවත දැඩි වීමට බලපාන බව ඉස්ලාමීය විශ්වාසය වුවද මුස්ලිම් නොවන සමාජය ඒවා දකින්නේ හදවත ශක්තිමත් කරන දේවල් ලෙසය. මෙම පරස්පරතාවය නිසා මුස්ලිම්වරුන් සැමවිටම ඉස්ලාමිය ඉගැන්වීම් කෙරෙහි විශ්වාසය තැබිය යුතු වේ. අල්ලාහ් ගැන කිසිම සඳහනක් නොකර අධික ලෙස කතා කිරීමද සිත් දැඩි වීමට බලපාන බව නබිතුමා පවසා තිබේ.  "අල්ලාහ්ව මෙනෙහි නොකර අධික ලෙස කතා නොකරනු. ඇයිද යත් අල්ලාහ්ව සිහි නොකර අධික ලෙස කතා කිර...

The Spiritual Heart By Yasir Qadhi

Image
Very important lecture you must watch and act upon it.