Posts
Showing posts from April, 2016
ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? (Why Islam spread very fast?)
- Get link
- X
- Other Apps
Pew පර්යේෂණ මධ්‍යස්ථානය පුරෝකථනය කරන අන්දමට 2050 වන විට ගෝලීය මුස්ලිම් ජනගහනය ක්‍රිස්තියානි ජනගහනයට වඩා වේගවත් ලෙස වර්ධනය වීමට නියමිතය. එවැනි දෙයක් සිදු වීම සඳහා නොයෙකුත් හේතු කරනා පෙන්වා ඇතත් සත්‍යය කරුණ වන්නේ බොහෝ සුදු ජාතිකයින් ඉස්ලාම් දහම වැළඳ ගැනීමයි. ඇමරිකාවේ පමණක් වාර්ෂිකව 20,000 ක් පමණ දෙනා ඉස්ලාම් දහම වැළඳ ගන්නේය. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් වීම විශේෂත්වයකි. ඒ හැරුණු විට ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය ප්‍රංශය වැනි රටවල් වලද සෙසු රටවල් වලද විශාල ලෙස ඉස්ලාම් දහම ව්‍යාප්ත වෙමින් තිබේ. ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හේතුව ලෙස අලුතින් ඉස්ලාම් දහම වැළඳ ගත් අය පෙන්වා දෙන්නේ අල් කුරානයේ ඇති නිරවුල් භාවයයි. කෙසේ වෙතත් බොහෝ ආගම්වල සඳහන් දේව සංකල්පයන් අපැහැදිලි ය. උදාහරණයක් ලෙස බයිබලයේ දෙවියන් එක්කෙනෙක් ලෙස සඳහන් වුවත් ප්‍රායෝගික ජීවිතය තුල ත්‍රිත්වය පිලිබඳ විශ්වාසයක් පවතින්නේය. යුදෙව්වන්ද දෙවියන්ට පුතෙක් සිටින බව විශ්වාස කරති. එහෙත් ඉස්ලාම් දහම අනුව දෙවියන් එක්කෙනෙකි. මෙම කරුණ බොහෝ කතෝලිකයින් පවා පිලි ගන්නේය. ජේසු තුමාගේ උපත ගැන ඉතා හොඳ විග්‍රහයක් කුරානයේ දැකිය හැකිය. එපමනක් නොව ජේසු...
ඉස්ලාම් ආගමට අනුව නැකැත් තිබේද? (Are there lucky times according to Islam?)
- Get link
- X
- Other Apps
ඉස්ලාම් දහම ගොඩ නැගී තිබෙන්නේ අල්ලාහ් කෙරෙහි තබා ඇති අචල විශ්වාසය මතය. විශ්වය තුල සිදු වීමට නියමිත සෑම දෙයක් ගැනම දැනටමත් ලව්හුල් මහ්ෆුස් නමැති ලෑල්ලේ ලියා අවසානය. ඒ අනුව මිනිසාගේ දෛවය නොහොත් කලා කදර් ද ලියා අවසානය. එම ලියවිල්ලට අරාබි බසින් කලා කදර් යැයි කියනු ලැබේ. කලා කදර් ගැන විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වේ. කෙනෙකුගේ දෛවය අල්ලාහ්ට මිස වෙනත් කිසිවෙකුට වෙනස් කල නොහැකිය. මේ නිසා මුස්ලිම්වරයෙකු කල යුත්තේ අල්ලාහ් කෙරෙහි පරිපුර්ණ විශ්වාසය තබමින් ජිවත් වීමය. එහෙත් මුස්ලිම් නොවන අය ග්‍රහ වස්තුන්ගේ පිහිටීම අනුව කෙනෙකුගේ දෛවය වෙනස්වන බව විශ්වාස කරති. එහෙත් ඉස්ලාම් දහමින් එම විශ්වාසය මුළුමනින්ම බැහැර කර තිබේ. එවැනි විශ්වාසයන් ඉස්ලාම් දහම අනුව අල්ලාහ්ට තවත් දෙයක් සමාන කිරීමක් ලෙස සලකනු ලැබේ. ඉස්ලාම් දහම තුල අල්ලාහ්ට සමානයන් තැබීම විශාල පාපයක් වන අතර එය සමාව දිය නොහැකි වරදක් ලෙස සලකනු ලැබේ. මේ හේතුවෙන් මුස්ලිම්වරුන් කිසිම හේතුවක් නිසාවත් නැකත් බලන්නේ නැත. කෙසේ වෙතත් මුස්ලිම් නොවන සමාජයන්හි විවාහ වීමේදී ද ගෙවල් පදිංචි වීමේදී ද ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ද වෙනත් වැදගත් කටයුතු වලද...