Posts
Showing posts from July, 2017
වෙළදාම පිලිබඳ ඉස්ලාමීය ආචාර ධර්ම (Business ethics in Islam)
- Get link
- X
- Other Apps
ඉස්ලාම් අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දී තිබේ. ඊට වෙලන්දාමත් අයත් වේ. එබැවින් මුස්ලිම්වරයෙකු කරන අවංක වෙළඳාම අල්ලාහ්ට ලඟා විය හැකි මාර්ගයකි. අල් කුරානය වෙළඳාම සම්බන්දයෙන් මෙසේ අවවාද කොට තිබේ. "විශ්වාසවන්තයිනි! නුඹලා අතර තෘත්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි විදියට අනුභව නොකරනු" (කුරානය 4:29). වෙනත් කුර්ආන් වැකියක මෙසේ දැක්වේ. "සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයෙහි ඇතුළු කරන්නෙමු" (කුරානය 430). මේ හැරුණු විට කිරුම් මිනුම් සම්බන්දයෙන්ද කුර්ආන් වැකි පහළ වී තිබේ. මේ හේතුවෙන් යුක්තිය, අවංකභාවය, මහජන සුබසාධනය ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම අතර වේ. ඉස්ලාම් දහම අනුව වෙළඳාම් කිරීමේදී පහත දැක්වෙන ආචාරධර්ම පිළිපැදිය යුතුය. රැවටීම හෝ මුලාකිරිම නොකළ යුතුය. භාණ්ඩයක් විකිණීමේදී අධික ලෙස දිව්රුම් නොකළ යුතුය. අධික ලෙස දිව්රා වෙළඳාම් කිරීමෙන් එහි ආශීර්වාදය (blessings) නැතිවී යන බව නබිතුමා පවසා ඇත (සහිහ් මුස්ලිම්) අවසාන තීරණයට එළඹීම සඳහා දෙපාර්ශවයේම කැමැත්ත තිබිය යුතුය නිවැරදි කිරුම් සහ මිනුම් සිදු කළ යුතුය වෙළඳාම් කිරී...
Q&A: Isn't it Death Penalty for Apostasy in Islam? Answer: NO! - Dr. Sha...
- Get link
- X
- Other Apps
WAHAABIS- WHO ARE THEY ? Br. Imran answers a question
- Get link
- X
- Other Apps