Posts

ආගමික සහජීවනයට සීමාවන් තිබේද? (Are there limits to religious coexistence?)

Image
ආගමක් තවත් ආගමකින් වෙනස් වන ප්‍රධාන හේතු කරනා දෙකක් නම් ඒවායේ තිබෙන විශ්වාසයන් සහ ක්‍රියාවන් ය. උදාහරණයක් ලෙස ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත පිහිටා තිබේ. එහෙත් බොහෝ ආගම් ඉන් බැහැර වන්නේය. තවද ඉස්ලාම් දහමින් ආගමික වත් පිළිවෙත් කරන අකාරය උගන්වා තිබේ. එබැවින් ඒවා වෙනස් කල නොහැකිය. උදාහරණයක් ලෙස දෙවියන්ට වැඳිම, විවාහය, ඇඳුම් අඳින ආකාරය පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් ආගම් අතර ඇතැම් පොදු ලක්ෂණද නැතුවා නොවේ. ඒ අනුව වෙනස් ආගම් අතර සහජීවනය ඇති කිරීම සඳහා ඒවා ප්‍රයෝජනයට ගත හැකිය. උදාහරණයක් ලෙස අසල්වැසි ප්‍රේමය, වැඩිහිටියන්ට සැලකීම, අගම්තුක සත්කාරය වැනි දේවල් පෙන්වා දිය හැකිය. මේ නිසා ආගමික සහජීවනය සඳහා අප තෝරා ගත යුත්තේ මෙම පොදු ලක්ෂණයන් පමණි. මෙය අවබෝධ කරගන්නේ නම් ආගමිකයින් අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවනු ඇත. මේ සඳහා ආගමික නායකයින්ගේ සහය ඉතා වැදගත් ය. එසේම ආගමික නායකයින් ඔවුන්ට පැවරී තිබෙන කාර්‍ය භාරය නිසි ලෙස ක්‍රියාවට නංවන්නේ නම් බොහෝ ප්‍රශ්න පහසුවෙන් විසඳිය හැකිය. මේ සඳහා ආගමික නායකයින් තම තමන්ගේ ආගම් වල ඇති ලිඛිත කරුණු පදනම් කරගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ බව එක් ආගමික සමුළුවකට පැ...

The final miracle Voice of Islam TV 2 September 2018 show

Image

Best of Dr.Zakir Naik- African healer Bla Bla Bla Debate. .

Image

Depression: An Islamic Perspective - Shaykh Dr. Yasir Qadhi

Image

WHY DON'T THESE HANGING STONES FALL?

Image

What Quran says about Moving in sleep

Image

ඉස්ලාමයේ පස්වන කුලුන හජ් (Hajj, The fifth pillar of Islam)

Image
ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට තිබෙන කරුණු අතරින් පස්වැන්න හජ් වේ. සුදුසුකම් සපුරාලන සෑම මුස්ලිම්වරයෙකු විසින්ම අනිවාර්යයෙන්ම එය ඉටු කළ යුතුය. ඒ සඳහා වන කුර්ආන් නියෝගය මෙසේය:  "එහි වන්දනා කිරීම සඳහා වියදම් කිරීමට හැකියාව ඇත්තන්ට අල්ලාහ් වෙනුවෙන් එම නැවතුම් පල හජ් කිරීම අනිවාර්ය කෙරේ" (කුරානය 3:97). නිසි ලෙස හජ් වන්දනය ඉටු කල තැනැත්තාගේ සියළු පව් සමා කරනු ලැබේ. කෙසේ වෙතත් එක් වතාවකට වඩා වැඩියෙන් හජ් ඉටු කිරීම වෛකල්පික ක්‍රියාවක් වේ.  හජ් වන්දනය සඳහා කාලය සහ ස්ථානය නියම කොට තිබේ. ඒ අනුව එය මක්කාවේදී වසරකට වරක් පමණක් සිදු කල හැකිය.  “හජ් (වන්දනය) ඊට නියමිත මාස වලදී පමණි. එබැවින් එම (කාලය තුලදී) හජ් ඉටුකරන තැනැත්තා සංසර්ගයේ යෙදීමද, පව් කිරීමද, අනවශ්‍ය ලෙස තර්ක කිරීමද නොකළ යුතුය. නුඹලා කුමන යහපත් දෙයක් කළත් අල්ලාහ් එය හොඳින් දනියි. තවද ගමනට අවශ්‍ය දේවල් සුදානම් කර ගනු. එහෙත් නියත වශයෙන්ම ඔබ සුදානම් කරන දේවල් අතරින් හොඳම  දෙය ‘තක්වා’ (හෙවත් දෙවියන් කෙරෙහි ඇති භක්තිය) වේ. අවබෝධය ඇත්තවුන් මා හට බිය වනු”   (කුරානය 2:197). හජ් වන්දනයෙනය තුලින් සිහි කරන්නේ ඉබ්‍රාහිම් න...