Posts

Showing posts from 2014

Celebrating the birthday of the Prophet

Image
............................................................................................................................................................... Most of our Muslim brothers consider that celebrating the birthday of our beloved prophet is a big virtuous act but it is an innovation. By this celebration we are following the non Muslims foot by foot. If it is a virtuous act then our prophet should have shown us how to celebrate his birthday. The truth is that the prophet or his predecessors Khalifa Abu  Bakkar or Umar or Usman or Ali may peace and blessings be upon them all never celebrated his birthday. So it is advisable not to do any innovations on his name.

Shackles of the Mind - Dr. Bilal Philips

Image

Science reveals that God created the Universe.flv

Image

Al-Qur'an a Miracle of Miracles - Ahmed Deedat

Image

100% proof the Qur'an is The Word of God.

Image

Intro to Creation Science: What your University Professors Won't Tell You - Dr. Don Patton

Image

Ahmad Deedats Amazing Answers to 2 Questions

Image

How to Interact with Non-Mahram on a daily basis? - Mufti Menk

Image

Why Islam is Linked with Terrorism - Best Answer Ever By Abu Mussab Wajdi

Image

Want a Happy Marriage? Watch This! Ustadh Nouman Ali Khan

Image

Buddha in the Quran - Dr. Israr Ahmed & Dr. Zakir Naik

Image

Attack on World Trade Centre in New York

L unching pad for “Crusade against Muslims worldwide”.   by Latheef Farook Today, 11 September 2014, is the thirteenth anniversary of the bombing of the World Trade Centre in New York and the attack on Pentagon. However up to date no one knows “who was really responsible for this crime”. Several studies threw suspicion   that it must have been a very well planned inside job and the demolition must have been well timed and set up before the aircraft crashed into the skyscrapers. Reiterating this view many political analysts questioned how four hijacked jumbo jets were able to fly off-course across several states without encountering any opposition from the most powerful and responsive air force in the world.     An advertisement in The Sydney Morning Herald suggested that an electronic detonation made the twin towers collapse. The advertisement, by Jimmy Walter, who offered one million US dollars to anyone who proves that explosives were not used...

ඉසදීන් නගරයේ ඉතිහාසය (History of Issadeen Town)

Image
ඉසදීන් නගරයේ ඉතිහාසය වසර දෙසියයක් පමණ පැරණිය. එම නගරය නිර්මාණය කිසිම සඳහා වූ ඉඩම මුලින්ම මිලට ගනු ලැබුවේ වසර 1804 දී මීරා කාන්ඩු ඉසදීන් මහතා විසිනි. කෙසේ වෙතත් එහි මුල් උරුමක්කාරයින්ගේ පසු එම ඉඩමේ පරිපාලනය සිදු කරනු ලැබුවේ තුන්වන පරම්පරාවේ උරුමක්කාරයෙකු වන එස්. වයි. ඉසදීන් මහතා විසින් ය.  ආරම්භයේදී අක්කර 60ක් ව පැවති එම ඉඩමට අකුරැස්ස පාරට මායිම්ව පිහිටි කුරුඳුවත්ත නමින් හැඳින්වෙන තවත් අක්කර 25 මිලදී ගෙන ඊට එකතු කොට තිබේ. මේ අනුව එහි මුළු ප්‍රමාණය අක්කර 85ක් පමණ වෙ.   එස්. වයි. ඉසදීන් මහතා විසින් එවකට සිටි හොඳම නගර සැලසුම් කරුවෙකු මාර්ගයෙන් මෙම ඉඩම සඳහා ඉතා අගනා නගර සැලැස්මක් නිර්මාණය කළේය. පසුව එය "ඉසදීන් නගරය" ලෙස නම් කර සෑම වීථියකටම  සිය පව්ලේ සාමාජිකයින්ගේ නම් ඇතුලත් කළේය. මෙම නගරයේ මුස්ලිම් සුසාන භූමියක් සහ පල්ලියක් සඳහා ඉඩම් කැබලි වෙන් කර තිබුනත් එම ඉඩම්වල කිසිම ගොඩනැගිල්ලක් එවකට ඉදිකර තිබුනේ නැත. මේ හේතුවෙන් මෙම ඉඩම් මිනිසුන් විසින් ඔප්පු නොමැතිව අල්ලාගෙන ගෙවල් තනාගෙන තිබේ. තවද එම සුසානභුමියේ ඉසදීන් පවුලට අයත් දෙදෙනෙකු මිහිදන් කර අත. මිනිසුන් අතර ස...

Social Conduct in Islam video

Image

අවවාදයට වඩා ආදර්ශයේ වැදගත්කම (Importance of practice before preaching)

Image
කෙනෙකුගේ වාචික උපදේශයට වඩා බෙහෙවින් ප්‍රථිපල ලැබෙන්නේ ආදර්ශයෙන්ය. කෙසේ නමුත් කිසිවෙකුගේ වටිනා උපදේශයන් ඉවත දැමීය නොහැකිය. අපි කල යුත්තේ පුද්ගලයා දෙස බැලීම නොව උපදේශයෙන් සිදුවන අවසාන ප්‍රතිපලය දෙසය.  අපට ගතහැකි හොඳම ආදර්ශය නබිතුමා ගේ ජිවිතයේ ඇත.  ඔහුගේ ජීවිතය ඇවිදින කුරානයක් බඳු විය. ඔහු කියන දේ කෙරුවේය. කරන දේ කිව්වේය. ඔහු ආදර්ශවත් පියෙකු, ව්‍යාපාරිකයෙකු, අධ්‍යාත්මික නායකයෙකු, නීතිවේදියෙකු, සෙන්පතියෙකු, පාලකයෙකු ආදී වශයෙන් සිටියේය. එහෙත් වෙන ක්සිවෙකුගෙන් එවැනි ආදර්ශයක් දැකිය නොහැකිය. කෙසේවෙතත් අපගේ උපරිම උත්සාහය විය යුත්තේ හැකිතරම් ආදර්ශමත් වීමටය. අද බොහෝ දෙනෙකුට සිදුවී ඇත්තේ හරි දේ දැන සිටියත් එය ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ සහකාරියට හෝ හිතවතාගේ කීමට යටත් වීමටය. මෙයින් සිදුවන්නේ තමන්ගේ උපදෙස් වලින් වෙනත් අය ප්‍රයෝජන ගැනීම පමණි. ලොව ඇති දහම් අතුරින් ඉස්ලාම් වෙනස් වන්නේ එම දහම දෙසු සාස්තෘවරයාව ඇති නැති අයට මෙන්ම උගත් නුගත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කිරීමට හැකි වීමය. ඉස්ලාම් හැරුණු විට වෙන කිසිම දහමක සාස්තෘ වරයාව ඔවුන්ගේ අනුගාමිකයින්ට 100% පිළිපැදිය නොහැකිය....

*FULL* Nouman Ali Khan ~ Responsibility ~ New New Lecture!!

Image

The Modern Jihadists: Khawarij or Mujahideen? - Sh. Dr. Yasir Qadhi

Image

Punishments Versus Tests - Nouman Ali Khan - Quran Weekly

Image

දෙවියන්ගේ ආඥාවන් කෙරෙහි විශ්වාසය තැබීම (Believing in the Divine Decree)

Image
දෙවියන්ගේ ආඥාවන් යන්නෙන් අදහස් කරනු ලබන්නේ හොඳ හෝ නරක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීමයි. ඔහු ඔහුගේ අභිමතය පරිදි සියල්ල සැලසුම් කරන්නේය. මේ නිසා ඔහුගේ කැමැත්ත නොමැතිව විශ්වය තුල කිසිම දෙයක් සිදු වන්නේ නැත. හොඳ හෝ නරක අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ ප්‍රධාන කරුණු හයෙන් එකකි. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම මෙම කරුණ විස්වාස කිරීම අනිවාර්‍ය වේ. මෙම කරුණ විස්වාස නොකරන තැනැත්තා මුස්ලිම් වරයෙකු වන්නේ නැත.  අහසෙහිද පොළොවෙහිද අංශුමාත්‍රයක දෙයක් පවා සිදු වන්නේ අල්ලාහ්ගේ අනු දැනුම ඇතුවය. කෙසේ වෙතත් අල්ලාහ් ඔහුගේ සුවිශේෂී මැවීම් දෙකක් වන මිනිසාට සහ ජින් වරුන්ට ස්වයං තීරණ ගැනීමේ නිදහස ලබා දී තිබෙන බැවින් ඔවුන්ට දෙවියන් මවා ඇති මාර්ග දෙකින් කැමති මාර්ගයක් තෝරා ගැනීමේ හැකියාව ලැබෙන්නේය. එසේ තිබියදී දෙවියන් ඔහුගේ ප්‍රඥාව අනුව ඇතැම් අයව නිවැරදි මාර්ගයේද ඇතැම් අයව වැරදි මාර්ගයේද යවන්නේය.  මිනිසාව මැවීමට පෙර ඔහුගේ ජිවිතයට අවශ්‍ය සියළුම දේවල් දෙවියන් න...

වර්ණවාදය තුරන් කිරීමට ඉස්ලාමය ගෙන ඇති පියවර මොනවාද? (What steps has Islam taken to eradicate racism?)

Image
අල් කුරානය පහළ වූ කාලය වන විට අරාබියාවේ වර්ගවාදය සහ වහල් වෙළඳාම ඉහ වහා ගොස් තිබුනේය. එවැනි අවස්ථාවක නබිතුමා අරෆා දේශනයේදී ඊට එරෙහිව පළමු වෙඩි මුඩය තැබුවේය. එම දේශනයේදී නබි තුමා මෙසේ පවසා ඇත. "සියලු මනුෂ්‍යයන් පැවත එන්නේ ආදම් සහ ඒවගෙන්, එබැවින් අරාබි ජාතිකයා අරාබි නොවන අයෙකුට හෝ අරාබි නොවන අයෙක් අරාබිජාතිකයාට වඩා උසස් වන්නේ නැත, කෙනෙකුගේ දෙවියන් පිලිබඳ භක්තිය සහ ධර්මිෂ්ඨකම නොවන්නට  සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට හෝ කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා උසස් වන්නේද නැත" . මේ හේතුවෙන් උමෙයියාගේ වහලෙකුව සිට නිදහස ලැබූ කළු ජාතකයෙකු වන බිලාල් රලි තුමා ඉස්ලාමයේ පළමු මුඅස්සින් වරයා විය. පසු කාලයේදී ඔහු භාණ්ඩාගාරයේ භාර කරු බවට ද පත් විය.  ඉස්ලාම් දහමේ ස්ථාවරය එසේ තිබියදී ඇමරිකාව වැනි ඉතා දියුණු රටවල් වල තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. අප්‍රිකානු සම්බවයක් ඇති ඇමරිකානු ජාතක ජෝජ් ෆ්ලොඉඩ් ගේ ගෙල සිර කොට මරණයට පත් කිරීම ඇමරිකාවේ මහත් ආන්දෝලාත්මක සිද්ධියක් බවට පත් විය. මේ හැරත් ඇමරිකානු කළු ජාතිකයින් සිය ගණනින් වසරක් පාසා සුළු සිද්ධීන් මත පොලිසිය මගින් ඝාතනයට ලක්වේ.  නාමිකව ප්‍රජාතන්...

මුස්ලිම්වරුන් වෙත කරන කාරුණික ඉල්ලීමයි. (A kind request from Muslims)

අද ඇතැම් පලාත්වල මුස්ලිම් ජනතාව කේදනිය ඉරණමකට ඇතුලත් වී සිටින බව කව්රුත් දන්නා කරුණකි. ඔවුන් වෙනුවෙන් අනිත් අය උපරිම උදව් උපකාර කිරීම මේ අවස්ථාවේදී අවශ්‍ය වී තිබේ. ඔවුන්ට මුදල් ආධාර මෙන්ම වියලි ආහාර වලින් උදව් කිරීම මහා පුණ්‍ය කර්මයකි. එසේ කරන අයට අල්ලාහ් තමන් කල පරිත්‍යාගය කිහිප ගුණයකින් වැඩිකර නැවත දෙනු ඈත. එහි කිසිම සැකයක් නැත. මේ ප්‍රශ්නයේ දී බැට කෑවේ අහිංසකයන්ය. ඔවුන්ගේ යාන වාහන ගෙවල් දෙරවල් විශාල අලාභයකට පත් වී ඇත. බොහෝ දෙනෙකුට බෙහෙත්ටික ගැනීමටවත් මුදල් නැති තත්වයට පත් වී සිටිති. ළමයින්ට කිරි පිටි ටික හෝ කෑම ටික ගැනීමට කිසිවක් නැත. ඔවුන්ට නැවත මුල සිටම නැගී සිටීමට  සිදුවී ඇත. මෙය සිතට ගෙන හැකිපමනින් මොවුන්ට තම ගමේ පල්ලියේ භාරකාරයන් මාර්ගයෙන් ආධාර රැස්කරන මෙන් ආයාචනයය කරමි. උම්රා කිහිපයක් කළ අය ඒ වෙනුවෙන් යොදවන මුදල මෙම අවස්ථාවේදී මේ සඳහා දුන්නොත් උම්රා කලාට වඩා ලොකු පිනක් සිදුවනු ඇත. හැකි නම් තම සකාත් මුදල් ද එයට සුදුසු අය සොයා මේ ගම්වලට දුන්නොත් වඩා ප්‍රයෝජන අත් වනු ඇත.  මේ අවස්ථාවේදී මුස්ලිම්වරුන් තමන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්න. මුස්ලිම්වරුන්ට පැමිණෙන සෑම ප්‍රශ්න...

නිවැරදි ආගමක් නැති ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does life end without the right religion?)

Image
මිනිසා සුවිශේෂී නිර්මාණයකි. ඇයිද යත් කොඳු නාරටිය සිරස් අතට තබාගෙන ඇවිදින එකම සත්වයා මිනිසාය. බොහෝ භාෂාවන් කතා කරන්නේ මිනිසාය. මිනිසාගේ ඇඟිලිවල සුවිශේෂී නිර්මාණය නිසා පහසුවෙන්ම පෑනක් හැසිරවිය හැකිය. මේ නිසා මිනිසා දන්නා දේවල් තවත් කෙනෙකුට වචනයෙන් හෝ ලිඛිතව සන්නිවේදනය කල හැකිය. ආගමක් අදහන එකම සත්වයාද මිනිසාය. මෙතරම් දෙයක් අහම්බෙන් සිදු විය නොහැක. එසේ නම් මිනිසාව මවා තිබෙන්නේ කුමක් සඳහා ද?  මිනිසා මෙලොවට පැමිණියේ කොහි සිටද? ජිවිතයේ අරමුණ කුමක්ද? මරණයෙන් පසු කුමක් සිදු විය හැකිද?  මෙම ප්‍රශ්න වලට පිළිතුරු මිනිසාගේ මැවුම්කරු වන දෙවියන් විසින් ලබා දී තිබේ. ඒ අනුව ඇතැමුන් දෙවියන්ව විශ්වාස කරන අතර තවත් සමහරුන්ට ආගම යනු සුරංගනා කතාවක් පමණි. එබැවින් ඔවුන්ට ලෞකික ජීවිතය කෙලි සෙල්ලමක්ද අලංකාරයද එකිනෙකා අතර පුරසාරම් දෙඩවීමද වස්තුව ගොඩ ගැසීමද බව කුරානය පවසයි. ඇත්තෙන්ම ලෞකික ජීවිතය මායාවක් මිස වෙන දෙයක් නොවන බවද කුරානයෙන් පෙන්වා දෙන්නේය. මරණයෙන් පසු ජිවිතයක් තිබෙන බව විශ්වාස නොකරන අය ඊට සුදානම් වන්නේද නැත. ඔවුන්ගේ එකම පැතුම මුදල් හම්බ කිරීම ය. එහෙත් කොතරම් මුදල් හම්බ කලත් ජිවිතයේ බලාපොර...

[ Ex-Swedish Rock Singer ] Bro Urwah Omar How He Accepted Islam

Image

මෙතරම් විශාල විශ්වයක් තුල මිනිසාව අරමුණකින් තොරව මවා තිබේද? (Has man been created without a purpose in such a vast universe?)

Image
අප ජිවත්වන ක්‍ෂිරපතයේ පමණක් බිලියන 250 කට වඩා තරු පිහිටා ඇති බව ගණන් බලා තිබේ. විශ්වය තුල මෙවැනි ක්‍ෂිරපත තවත් බිලියන සංඛ්‍යාවක් තිබෙන බව ඇස්තමේන්තු කොට ඇත. මේවා සමග සැසඳීමේදී පෘථිවිය දුවිලි අංශුවක තරම් වත් නොවේ. එසේ තිබියදී මේවා සියල්ලම අරමුණකින් තොරව නිර්මාණය කළේ යැයි කෙනෙකුට පැවසිය හැකිද? පෘථිවියේ සිටින ජීවින් අතරින් මිනිසා සුවිශේෂී තැනක් හොබවන්නේය. කුරානයේ සඳහන් පරිදි මිනිසා අල්ලාහ්ගේ මිහිපිට නියෝජිතයාය. කුරානයේ තවත් තැනක මෙසේ ප්‍රශ්න කර ඇත. "අප නුඹලාව නිකමට මැව්වෙමු යැයි ද, නියත වශයෙන්ම නුඹලා අප හමුවට හරවනු ලබනේ නැතැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115). එසේ තිබියදී මිනිසා තම අරමුණ පසෙක තබා වෙනත් දේවල් සඳහා කාලය ගත කරමින් සිටින්නේය.  විශ්වය පුදුමාකාරය. එහි ඇති දේවල් නැවත නැවත හට ගන්නේය. බොහෝ දේවල් පසෙන් හටගෙන ක්‍රමානුකුලව පරිනත වී නැවත පසටම එකතු වන්නේය. අනෙක් අතට මිනිසා නිෂ්පාදනය කරන දේවල් පරිනත තත්වයෙන් පටන්ගෙන ක්‍රමානුකුලව පරිහානියට පත් වන්නේය. මිනිසාද එසේමය කිසිවක් නොමැතිව ආරම්භ වී පුර්ණ මිනිසෙකු බවට පත්ව නැවත පසටම එකතු වන්නේය. නැවතත් ඔහුව පසෙන්ම නැගිට වීමට නිය...

The Solution to all your Problems - 1/2 - Shaykh Hasan Ali

Image
 

මිනිසා අල්ලාහ්ගේ ආශීර්වාදවලට කෘතඥතාව පෙන්වනවාද? (Does man show gratitude for Allah's blessings?)

Image
සෑම ජීවියෙකුම අල්ලාහ්ගේ දායාදයන් අසීමිත ලෙස බුක්ති විඳින්නේය. කිසිවෙකුට ඒවායේ තරම මෙතෙකැයි ගණන් කිරීමට පවා නොහැකි ය. එම කරුණ අල් කුරානයේ මෙසේ දැක්වේ. "නුඹලා අල්ලාහ්ගේ දායාදයන් ගණනය කලේ නම් නුඹලාට කිසිදාක එය ගණන් කල නොහැකිය" (කුරානය 14:34). අල්ලාහ් මිනිසා වෙනුවෙන් අසීමිත විශාලත්වයකින් යුතු විශ්වයක් මවා ඇත. පෘථිවිය ගැන සැලකීමේදී එහි ආරක්ෂාව වෙනුවෙන් වියනක් මවා ඇත. කලට වේලාවට වරුසාව වස්සවන්නේය. ඇල දොළ ගංගා මගින් මිනිසාට ප්‍රනීත ජලය ලබා දෙන්නේය. නොයෙකුත් වර්ගයේ පලතුරු සහ බෝග අහාරය පිණිස ලබා දෙන්නේය. නැව් ගමනාගමනය සඳහා මුහුද වසඟ කොට දී ඇත. එහි ඇති මසුන් අහාරය පිණිස ලබා දී ඇත. මේ සෑම දෙයක්ම ලබා දුන් අල්ලාහ්ට කෘත ගුණ දැක්විය යුතු නොවේද?  වරක් දාවුද් නබි තුමා අල්ලාහ් හට ප්‍රාර්ථනා කරමින් "මගේ සමිඳුනි ඔබ ලබා දී ඇති දායාදයන්ට මා කෙසේ නම් ස්තුති කරන්නදැයි" පැවසුවේය. එවිට අල්ලාහ්,. "ඕ දාවුද් ඔබ මා හට ප්‍රමාණවත් ලෙස ස්තුති කළේයැයි" දැනුම් දුන්නේය. ඇත්ත වශයෙන්ම අල්ලාහ් තමන්ට ලබා දී ඇති දායාදයන් මෙතෙකැයි පැවසිය නොහැකි බව තේරුම් ගැනීමත් අල්ලාහ් හට ස්තුති කිරීමකි.  මින...