Posts

Introduction of the book "Pivithuru Islam Dahama"

Image

ජනතාව බේදබින්න කරන්නේ කව්ද? (Who create problems among people?)

Image
ජනතාව ඉබේ බේද වීමට වඩා ඔවුන්ව බේද කරවීමට වක්‍රාකාරයෙන් විශාල කාර්ය භාරයක් ලෝකය පුරා සිදු වෙමින් පවතී. මිනිසුන් බේද කරවීමට බොහෝ හේතුන් ඇත. ඇතැම් බලවත් රටවල් නිෂ්පාදනය කරන අවි විකිනීමට එය අවස්ථාවක් මෙන්ම තවත් රටක් දියුණු වීම වැළැක්වීමට එම ක්‍රමය මහෝපකාරී වන්නේය. පලස්තීනය සහ කාශ්මීරය නිර්මාණය කිරීම මිට හොඳ උදාහරණ වේ.  බල තන්හාවට පත් වූ අය ඉත්තන් ලෙස යොදා ගන්නේ රටේ සාමාන්‍ය ජනතාව වීම මෙහිදී තේරුම් ගත යුතුය. බලවතුන් කරන වැඩ නිසා අවසානයේදී පිඩාවට පත් වන්නේද සාමාන්‍ය ජනතාව බව හොඳින් තේරුම් ගත යුතුය.  ලංකාව තුල සිදුවූ සහ සිදුකිරීමට මාන බලන ජාතිවාදී ප්‍රශ්න පිටුපසද නොයෙකුත් සංවිදානවල බලපෑම් තිබිය හැකිය. බොහෝ අයට අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ සුබ සිද්දියට වඩා මුදල් උපයාගැනීම වේ. එසේ කළ විට ඔවුන්ට ජනතාව අතර වීරයන් මෙන් පෙනී සිටිය හැකිය. මෙය තේරුම් නොගන්නා ඇතැම් අය සිතන්නේ මොවුන් සිදු කරන්නේ ජාතික හෝ ආගමික මෙහෙවරක් ලෙසය. එහෙත් සැබෑවටම සිදු වන්නේ මිනිසුන් මුලාකොට මුදල් රැස්කොට ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඒවා වැය කිරීමය. මේ වන විට ලංකාවේ තිස්වසරක බිහිසුණු යුද්දයක් නිමා කොට වැඩි කල් ග...

ඉස්ලාම් දහමින් සහෝදරත්වය සඳහා ගෙන ඇති පියවර මොනවාද? (What steps have been taken for the Brotherhood in Islam?)

Image
ඉස්ලාම් ආගම පෙන්වා ඇති මාර්ගෝපදේශ පිළිපැදීම තුලින් සහජීවනය ගොඩ නැගීම ඉතා පහසුය. එය අසල්වැසියාගෙන් පටන් ගැනීමට ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය. එහෙත් බොහෝ අය සහෝදරත්වයේ වටිනාකම තේරුම් නොගැනීම නිසා ජාතිවාදය වර්ගවාදය කුල වාදය හිස ඔසවන්නේය. එහෙත්  විවිධ ජාතින් සිටින සමාජයක් තුල එකමුතුකම ගොඩ නැගිමෙන්ම වඩාත් පලදායි සමාජයක් ගොඩ නැගිය හැකිය. එය උපමා කල හැක්කේ විවිධ වර්ගයේ ගස්කොලන් තිබෙන මල් වත්තකටය. එහි ඇති විවිධ පාට සහ සුවඳ මල් සහ කොළ අතු නිසා එම වත්තට අලංකාරය ගෙන දෙන්නේය. එසේම යම් සමාජය සිටින විවිධ ජන වර්ග නිසා එම සමාජය දියුණුවට පත් වන්නේය. ඊට හේතුව එක් එක් ජන සමාජයන්ට ආවේනික හැකියාවන් වෙනස් නිසාය. එය ප්‍රයෝජනයට ගැනීමෙන් වඩා පලදායි ආර්ථිකයක් ගොඩ නැගිය හැකිය.  මිනිසාට එය කල නොහැකි වුවත් විශ්වය පුරා එවැනි සිදුවීම් අනන්ත අප්‍රමාණ ලෙස දැක ගත හැකිය. එහි ප්‍රතිපලයක් ලෙස විශ්වය විනාශ නොවී පවතින්නේය. පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම අන්‍යෝන්‍යවශයෙන් එකමුතුව ක්‍රියා කිරීම අප ආදර්ශයට ගත යුතුය. එසේම පරමාණුවක් තුල අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධන සහ රින ආරෝපිත අංශු ...

දෙවියන් මිනිසාව පරික්ෂා කරන්නේ ඇයි? (Why does God test man?)

Image
වෙළඳ පොලට ගොස් කලගෙඩියක් මිලදී ගත්තත් එය ඉතා හොඳින් පරික්ෂා කොට බලන්නේය. එසේම රැකියාවක් ගැනීමේදී නොයෙකුත් සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දීමට සිදුවේ. රැකියාවේ තරම උසස් වන තරමට එය ලබා ගැනීමට ඇති මහන්සිය ද වැඩි වේ. මේ අකාරයටම ස්වර්ගය මිනිසාට ලබා ගත හැකි උසස්ම ස්ථානයයි. එය පහසුවෙන් අත්කර ගැනීමට හැකි වන්නේ නැත. ඒ අනුව ස්වර්ගය අත්කර ගැනීමට නම් නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ පාමින් දෙවියන් කෙරෙහි විශ්වාසය උපරිම වශයෙන් තහවුරු කල යුතුව තිබේ. එසේ නොකොට දෙවියන් කෙරෙහි විශ්වාස ඇති බවට කට වචනයෙන් පැවසූ පමණින් ස්වර්ගයට පිවිසිය නොහැකිය. කුරානයේ මෙසේ සඳහන් වේ.  "මිනිසුන් විසින් 'අපි විශ්වාස කරන්නේමුයි' කී පලියට ඔවුන්ව පරික්සා නොකර අත්හරින්නෙමුදැයි සිතන්නේහුද?"  (කුරානය 29:2). අල් කුරානයේ සඳහන් වන ආකාරයට මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසුන් අතරින් ලස්සන ක්‍රියාවන් කරන්නේ කව්රුදැයි පරික්ෂා කිරීම සඳහා ය. මෙම පරීක්ෂාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය.  අධික ලෙස ධනය ලැබීම කෙනෙකුට පරික්ෂාවකි. තවත් කෙනෙකුට ධනය ලබා නොදීම පරික්ෂාවක් විය හැකිය. එසේම රෝගී වීම මෙන්ම නිරෝගී ජිවිතයක් ලැබීමත් පරික්ෂ...

Billion-dollar drug company hides astounding discovery of a natural canc...

Billion-dollar drug company hides astounding discovery of a natural canc...

American Muslims Expose Islamophobia and the Lies about ISLAM

Image

Scientific Facts in Quran (10 of 10) Brain, Movement during Sleep, & Wor...

Image